• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩොලරයේ අගය තවදුරටත් ඉහළට

බැංකු කිහිපයක විකුණුම් මිල රුපියල් 322 සීමාව ඉක්මවයි

29 April 2026
in දේශීය, පුවත්
ඩොලරයේ අගය තවදුරටත් ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයකම අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (29) තවදුරටත් පහත වැටී තිබේ. ඊයේ දිනයට සාපේක්ෂව වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. සෙලාන් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.10ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 322.85ක් ලෙසත් නොවෙනස්ව පවතින අතර, එන්.ඩී.බී (NDB) බැංකුවේ විකුණුම් මිල රුපියල් 321 සිට 322.75 දක්වා ඉහළ ගොස් ඇත.
මහජන බැංකුවේ අද දින වාර්තා අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.82ක් සහ විකුණුම් මිල රුපියල් 322.79ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම කොමර්ෂල් බැංකුවේ විකුණුම් මිල රුපියල් 322.75ක් ලෙසත්, සම්පත් බැංකුවේ විකුණුම් මිල රුපියල් 322.50ක් ලෙසත් සටහන් විය. මේ අනුව බොහෝ වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 322 සීමාව ඉක්මවා ස්ථාවරව පවතින බව පෙනී යයි.
Post Views: 0
Previous Post

චීන ජාතික කාන්තාවක පිටුවහල් කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජූනි මාසයට

Next Post

ඊශ්‍රායලය ගාසා තීරයේ ජලය අවියක් ලෙස භාවිතා කරන බවට MSF සංවිධානයෙන් බරපතළ චෝදනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන යුද්ධයට මැදිහත් නොවන්නැයි  ට්‍රම්ප්ගෙන් ජර්මානු චාන්සලර්ට  අනතුරු ඇඟවීමක්

1 May 2026
නොහැකියාව වසාගන්න  දුස්සීල නායකයෝ සිල් ගන්නවා, මැයි දින නෑ

විශ්වවිද්‍යාල පහසුකම්  දියුණු කිරීමට  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය  අධ්‍යාපන බලධාරීන් හමුවෙයි

පෞද්ගලික බැංකුවක සිදු වූ  බිලියන 13ක වංචාව  සියලු අභ්‍යන්තර විගණන වාර්තා කැඳවීමට  අධිකරණයෙන් නියෝග

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට මැදිහත් නොවන්නැයි  ට්‍රම්ප්ගෙන් ජර්මානු චාන්සලර්ට  අනතුරු ඇඟවීමක්

ඉරාන යුද්ධයට මැදිහත් නොවන්නැයි ට්‍රම්ප්ගෙන් ජර්මානු චාන්සලර්ට අනතුරු ඇඟවීමක්

1 May 2026
නොහැකියාව වසාගන්න  දුස්සීල නායකයෝ සිල් ගන්නවා, මැයි දින නෑ

නොහැකියාව වසාගන්න දුස්සීල නායකයෝ සිල් ගන්නවා, මැයි දින නෑ

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved