• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

HNB FINANCE PLC BMPC 2026 සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

30 April 2026
in දේශීය, පුවත්
HNB FINANCE PLC BMPC 2026 සම්මාන උළෙලේදී  සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා ආයතනයක් වන HNB FINANCE PLC, ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM ශ්‍රී ලංකා) විසින් සංවිධානය කළ 2026 වසරේ හොඳම කළමනාකරණ ක්‍රමවේද සහිත සමාගම් (BMPC) සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට සමත් විය. එම ආයතනය පෞද්ගලික අංශයේ මූල්‍ය හා ලීසිං ක්ෂේත්‍රයේ ජයග්‍රාහකයා ලෙස සම්මාන ලැබූ අතර, වසරේ විශිෂ්ටතම සමාගම් 40 අතරට ද ඇතුළත් විය.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසුවේ, සමාගමේ ව්‍යාපාරික ආකෘතියේ වෙනස්කම් සහ කාර්යක්ෂම කළමනාකරණ ක්‍රමවේද හරහා අත්කරගත් ප්‍රගතිය මෙමගින් මනාව තහවුරු වන බවයි. සිය පාර්ශ්වකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් අනාගතයේදී තවදුරටත් වර්ධනය වීමට මෙය මහත් දිරිගැන්වීමක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

මාතර සමූපකාර රෝහලේ විරෝධතාවක් අතරතුර ගැටුමක් සභාපති ඇතුළු පස් දෙනෙකු රිමාන්ඩ්

Next Post

විපක්ෂයේ ඉන්නේ මන්දමානසික කණ්ඩායම් ටිල්වින් සිල්වාගෙන් විපක්ෂයට දැඩි විවේචනයක්

Editor TTV News

Editor TTV News

Next Post
විපක්ෂයේ ඉන්නේ  මන්දමානසික කණ්ඩායම්  ටිල්වින් සිල්වාගෙන්  විපක්ෂයට දැඩි විවේචනයක්

විපක්ෂයේ ඉන්නේ මන්දමානසික කණ්ඩායම් ටිල්වින් සිල්වාගෙන් විපක්ෂයට දැඩි විවේචනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දවසේ කාලගුණ අනාවැකිය:

අද දවසේ කාලගුණ අනාවැකිය:

30 April 2026
බ්‍රසීල ජනාධිපති ලුලාගේ  ශ්‍රේෂ්ඨාධිකරණ අපේක්ෂකයාට  දැඩි පරාජයක්

බ්‍රසීල ජනාධිපති ලුලාගේ ශ්‍රේෂ්ඨාධිකරණ අපේක්ෂකයාට දැඩි පරාජයක්

30 April 2026
සිංගර් වෙතින් රුපියල් කෝටි 63ක  දැවැන්ත ආයෝජනයක්  ACME කර්මාන්තශාලාව  මිලදී ගනී

සිංගර් වෙතින් රුපියල් කෝටි 63ක දැවැන්ත ආයෝජනයක් ACME කර්මාන්තශාලාව මිලදී ගනී

30 April 2026
ගෝලීය සුමද් නෞකා සමූහය  අමෙරිකාවට සහ ග්‍රීසියට ආසන්නයේදී  අත්අඩංගුවට ගනී

ගෝලීය සුමද් නෞකා සමූහය අමෙරිකාවට සහ ග්‍රීසියට ආසන්නයේදී අත්අඩංගුවට ගනී

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දවසේ කාලගුණ අනාවැකිය:

අද දවසේ කාලගුණ අනාවැකිය:

30 April 2026
බ්‍රසීල ජනාධිපති ලුලාගේ  ශ්‍රේෂ්ඨාධිකරණ අපේක්ෂකයාට  දැඩි පරාජයක්

බ්‍රසීල ජනාධිපති ලුලාගේ ශ්‍රේෂ්ඨාධිකරණ අපේක්ෂකයාට දැඩි පරාජයක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved