• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර අවසානයට පෙර සියලු පෙර පාසල් ලියාපදිංචි කර ප්‍රමිතිගත කිරීමට පියවර

30 April 2026
in දේශීය, පුවත්
වසර අවසානයට පෙර  සියලු පෙර පාසල් ලියාපදිංචි කර  ප්‍රමිතිගත කිරීමට පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙම වසර අවසානයට පෙර මෙරට සියලුම පෙර පාසල් රජයේ ලියාපදිංචි ප්‍රමිතිගත ආයතන බවට පත්කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අදහස් දක්වා තිබේ. මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සමඟ පැවති හමුවකදී මෙම කරුණු සාකච්ඡා වී ඇත.
පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචිය සහ නියාමනය කිරීමේ බලය පළාත් සභා යටතේ ඇති පළාත් පෙර පාසල් ඒකක සතු වේ. ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ ලියාපදිංචි කෙරෙන අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් ඒවා නියාමනය කරනු ලබයි.
බොහෝ මධ්‍යස්ථාන ලියාපදිංචියකින් තොරව වෙනත් අධ්‍යාපන හෝ ව්‍යාපාරික ආයතන සමඟ පවත්වාගෙන යාම නිසා නියාමන ක්‍රියාවලිය සංකීර්ණ වී ඇත. මෑත කාලීනව මෙවැනි මධ්‍යස්ථාන තුළ දරුවන් අනතුරට සහ අනාරක්ෂිත බවට පත්වූ අවස්ථා සැලකිල්ලට ගෙන පවතින නීතිමය හා ප්‍රතිපත්තිමය ප්‍රතිපාදන පුළුල් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ ප්‍රමිතීන් පිළිබඳව හිමිකරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට පියවර ගැනේ. ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පහසු සහ කාර්යක්ෂම කිරීම සඳහා නව මාර්ගගත ලියාපදිංචි කිරීමේ දොරටුවක් (Online Registration Portal) හඳුන්වා දීමට ද තීරණය වී ඇත.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය සහ මුල් ළමාවිය ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලුෂිකා ධනසේකර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

ශාරීරික දණ්ඩනය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පණිවුඩයක්

Next Post

වත්මන් ආණ්ඩුවේ සාර්ථකත්වය 2025 මහබැංකු වාර්තා අනුව පැහැදිලියි ඇමති උපාලි පන්නිල

Editor TTV News

Editor TTV News

Next Post
වත්මන් ආණ්ඩුවේ සාර්ථකත්වය  2025 මහබැංකු වාර්තා අනුව  පැහැදිලියි ඇමති උපාලි පන්නිල

වත්මන් ආණ්ඩුවේ සාර්ථකත්වය 2025 මහබැංකු වාර්තා අනුව පැහැදිලියි ඇමති උපාලි පන්නිල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බංගලාදේශය  ලෝක කුසලානයට ක්‍රීඩා නොකිරීම

බංගලාදේශය ලෝක කුසලානයට ක්‍රීඩා නොකිරීම

30 April 2026
‘දිට්වා’ ආපදාවෙන් පසු  පේරාදෙණියේ සිරවූ දුම්රිය  තවමත් අතරමංව

‘දිට්වා’ ආපදාවෙන් පසු පේරාදෙණියේ සිරවූ දුම්රිය තවමත් අතරමංව

30 April 2026
ක්‍රිකට් අල්ලසට සම්බන්ධ වූ  මාධ්‍යවේදීන් පිළිබඳ රජයේ විමර්ශනයක්

ක්‍රිකට් අල්ලසට සම්බන්ධ වූ මාධ්‍යවේදීන් පිළිබඳ රජයේ විමර්ශනයක්

30 April 2026
බේරාගැනීම්, පුනරුත්ථාපන සහ  වස්තුභංගත්ව පනත් කෙටුම්පතට  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බංගලාදේශය  ලෝක කුසලානයට ක්‍රීඩා නොකිරීම

බංගලාදේශය ලෝක කුසලානයට ක්‍රීඩා නොකිරීම

30 April 2026
‘දිට්වා’ ආපදාවෙන් පසු  පේරාදෙණියේ සිරවූ දුම්රිය  තවමත් අතරමංව

‘දිට්වා’ ආපදාවෙන් පසු පේරාදෙණියේ සිරවූ දුම්රිය තවමත් අතරමංව

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved