• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මට්ටක්කුලිය ඝාතනයේ තොරතුරු රැසක් අනාවරණය වෙයි මෝටර් රථයක් තුළදී ඝාතනය සිදුකළ බවට සැක

1 May 2026
in දේශීය, පුවත්
මට්ටක්කුලිය ඝාතනයේ  තොරතුරු රැසක් අනාවරණය වෙයි මෝටර් රථයක් තුළදී  ඝාතනය සිදුකළ බවට සැක
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මට්ටක්කුලිය ෆර්ගියුෂන් පාරේ කැලණි ගංඉවුරේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු ලබන මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද අධිකරණය අද (30) නියෝග කළේය. පොලිස් විමර්ශනවලට අනුව මෙම ඝාතනය පාතාල කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයකි.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘පලනි රිමෝෂන්’ සහ ‘කොටහේන අරවින්’ යන අයගේ මෙහෙයවීම මත මෙම ඝාතනය සිදුව ඇති බව අනාවරණය වී තිබේ. ඝාතනයට ලක් වූ තරුණයා සිය රාජකාරි නිමවා නිවස බලා යමින් සිටියදී මහවත්ත ඔරලෝසු කණුව අසලදී බලහත්කාරයෙන් මෝටර් රථයකට නංවාගෙන ඇති අතර, එම රථය තුළදීම ඔහුව ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි. සීසීටීවී (CCTV) දර්ශනවලට අනුව සිරුර හමුවූ ස්ථානය අසල අදාළ රථය විනාඩි 10ක පමණ කාලයක් නතර කර තබා ඇත.
මෙම ඝාතනයට මුල් වී ඇත්තේ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමකි. ඝාතනයට ලක් වූ තරුණයාගේ සහෝදරයා බන්ධනාගාරය තුළදී පුද්ගලයෙකුට පහරදීමක් සිදු කර ඇති අතර, එම පහරදීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බව සැකකරුවන් පාපොච්චාරණය කර තිබේ. මෙම ඝාතන කොන්ත්‍රාත්තුව වෙනුවෙන් සැකකරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් සහ මත්ද්‍රව්‍ය ලබා දී ඇති බව ද අනාවරණය විය. කොළඹ උතුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් මත මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණවලට ජාත්‍යන්තර ඇගයීමක් පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානයෙන් පිදුම් ලබයි

Next Post

කුලියාපිටියේදී මියගිය භාණ්ඩාගාර සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය ගැන කරුණු රැසක් හෙළිවේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අපි කම්කරු දිනය සමරන්නේ  පෝයට ගැලපෙන විදිහට සංවරව  මේ ජනතාව බස්වලින් එන්නේ  ස්වේච්ඡාවෙන්  රෝහණ බණ්ඩාර

ඉන්දු-පාකිස්ථාන යුද ආතතිය  සමනය කිරීමට තීරුබදු අවියක් ලෙස භාවිතා කළ බව  ජනාධිපති ට්‍රම්ප් පවසයි

දිවංගත ජනාධිපති  රණසිංහ ප්‍රේමදාසගේ  33 වැනි ගුණ සමුරුව  අලුත්කඩේදී පැවැත්වේ

ඌරුබොක්කෙන්  දැවැන්ත භූ ජල මූලාශ්‍රයක් සොයාගනියි  පස්ගොඩ ජනතාවගේ  පානීය ජල අර්බුදයට ස්ථිර විසඳුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දු-පාකිස්ථාන යුද ආතතිය  සමනය කිරීමට තීරුබදු අවියක් ලෙස භාවිතා කළ බව  ජනාධිපති ට්‍රම්ප් පවසයි

ඉන්දු-පාකිස්ථාන යුද ආතතිය සමනය කිරීමට තීරුබදු අවියක් ලෙස භාවිතා කළ බව ජනාධිපති ට්‍රම්ප් පවසයි

1 May 2026
දිවංගත ජනාධිපති  රණසිංහ ප්‍රේමදාසගේ  33 වැනි ගුණ සමුරුව  අලුත්කඩේදී පැවැත්වේ

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ 33 වැනි ගුණ සමුරුව අලුත්කඩේදී පැවැත්වේ

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved