• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණවලට ජාත්‍යන්තර ඇගයීමක් පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානයෙන් පිදුම් ලබයි

1 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණවලට  ජාත්‍යන්තර ඇගයීමක්  පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානයෙන් පිදුම් ලබයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්වෙමින්, ලන්ඩනයේ පැවති 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ණය කළමනාකරණ සම්මාන උළෙලේදී සුවිශේෂී සම්මානයක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) වෙත “වසරේ ණය කළමනාකරණ කාර්යාලය – ආසියා පැසිෆික්” යන ගෞරවනීය සම්මානය හිමි වූ අතර, මෙම උළෙල 2026 මාර්තු 26 වන දින ලන්ඩනයේ මාල්බරෝ හවුස් හිදී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය ස්ථාපනය කර මාස 15ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ජාත්‍යන්තර පිළිගැනීම හිමි කර ගැනීම සුවිශේෂී ජයග්‍රහණයක් බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි. විශේෂයෙන්ම වසර 75ක කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පැවති දේශීය රජයේ සුරැකුම්පත් වෙන්දේසි කිරීමේ වගකීම, 2025 දෙසැම්බර් මාසයේදී මෙම ස්වාධීන කාර්යාලය වෙත පවරා ගැනීම සහ රටේ ණය තිරසාරභාවය වෙනුවෙන් සිදුකරන ලද ආයතනික වෙනස්කම් මෙහිදී ඇගයීමට ලක්ව ඇත. මෙම සම්මානය ශ්‍රී ලංකාවේ මූල්‍ය විනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කිරීමට මහෝපකාරී වනු ඇත.
Post Views: 2
Previous Post

වැඩිමිලට කීරි සම්බා වික්ක අක්කරේපත්තුවේ වෙළෙඳසැලකට රු. ලක්ෂයක දඩයක්

Next Post

මට්ටක්කුලිය ඝාතනයේ තොරතුරු රැසක් අනාවරණය වෙයි මෝටර් රථයක් තුළදී ඝාතනය සිදුකළ බවට සැක

Editor TTV News

Editor TTV News

Next Post
මට්ටක්කුලිය ඝාතනයේ  තොරතුරු රැසක් අනාවරණය වෙයි මෝටර් රථයක් තුළදී  ඝාතනය සිදුකළ බවට සැක

මට්ටක්කුලිය ඝාතනයේ තොරතුරු රැසක් අනාවරණය වෙයි මෝටර් රථයක් තුළදී ඝාතනය සිදුකළ බවට සැක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැයි මස  ඉන්ධන මිල සංශෝධනය

මැයි මස ඉන්ධන මිල සංශෝධනය

1 May 2026
රාජ්‍ය සේවාවේ බඳවාගැනීම්වලදී  දේශපාලන මැදිහත්වීම්  සිදු නොකරන

රාජ්‍ය සේවාවේ බඳවාගැනීම්වලදී දේශපාලන මැදිහත්වීම් සිදු නොකරන

1 May 2026
ගූගල් ආයතනයෙන්  ඉන්දියාවේ  නවතම AI මධ්‍යස්ථානයක්

ගූගල් ආයතනයෙන් ඉන්දියාවේ නවතම AI මධ්‍යස්ථානයක්

1 May 2026
වැඩ කරන ජනතාවගේ  අයිතිවාසිකම් සුරක්ෂිත  සමාජයක් වෙනුවෙන්  අගමැතිනියගෙන්  මැයි දින පණිවුඩයක්

වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත සමාජයක් වෙනුවෙන් අගමැතිනියගෙන් මැයි දින පණිවුඩයක්

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැයි මස  ඉන්ධන මිල සංශෝධනය

මැයි මස ඉන්ධන මිල සංශෝධනය

1 May 2026
රාජ්‍ය සේවාවේ බඳවාගැනීම්වලදී  දේශපාලන මැදිහත්වීම්  සිදු නොකරන

රාජ්‍ය සේවාවේ බඳවාගැනීම්වලදී දේශපාලන මැදිහත්වීම් සිදු නොකරන

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved