• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුලියාපිටියේදී මියගිය භාණ්ඩාගාර සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය ගැන කරුණු රැසක් හෙළිවේ

1 May 2026
in දේශීය, පුවත්
කුලියාපිටියේදී මියගිය  භාණ්ඩාගාර සහකාර අධ්‍යක්ෂවරයාගේ  මරණය ගැන  කරුණු රැසක් හෙළිවේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ, දැනට වැඩ තහනමට ලක්ව සිටින අබේසිංහ මුදියන්සේලාගේ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහුගේ මළ සිරුර අද (30) දහවල් සිය නිවස පිටුපස ගෙවත්තේ තිබී සොයාගත් අතර, මියයන විට ඔහුගේ පාද දෙකේ සහ වම් අතේ බල නහර කැපී තිබීමත් සිරුර අසල ලේ තැවරුණු පිහියක් තිබීමත් නිසා මෙය සැකකටයුතු තත්ත්වයක් ලෙස සැලකේ.
පොලිස් විමර්ශනවලට අනුව, ඔහුගේ බිරිඳ පාසල් ගොස් සිටි අවස්ථාවේදී ඔහු පිහියක් රැගෙන නිවස පිටුපසට යන අයුරු දියණිය විසින් දැක තිබේ. මියගිය නිලධාරියා මහා භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් විසින් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව්දෙනා අතරින් විමර්ශනවලට අත්‍යවශ්‍යම පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබූ අයෙකි. මීට පෙර ඔහු අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටිමින් අදාළ වංචාව පිළිබඳ විමර්ශන සඳහා සහය ලබා දී තිබීම ද විශේෂත්වයකි.
දේහය මේ වන විට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (මැයි 01) පැවැත්වීමට නියමිතය. මෙම මරණය සියදිවි නසාගැනීමක් ද නැතහොත් මහා පරිමාණ මූල්‍ය වංචාවක තොරතුරු වසන් කිරීම සඳහා සිදුකළ ඝාතනයක් ද යන්න පිළිබඳව පොලිසිය දැඩි අවධානයක් යොමු කර ඇත.
Post Views: 5
Previous Post

මට්ටක්කුලිය ඝාතනයේ තොරතුරු රැසක් අනාවරණය වෙයි මෝටර් රථයක් තුළදී ඝාතනය සිදුකළ බවට සැක

Next Post

ගාල්ල බන්ධනාගාරයේ තදබදය උග්‍ර වෙයි රැඳවියන් 2050ක් දක්වා ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අපි කම්කරු දිනය සමරන්නේ  පෝයට ගැලපෙන විදිහට සංවරව  මේ ජනතාව බස්වලින් එන්නේ  ස්වේච්ඡාවෙන්  රෝහණ බණ්ඩාර

ඉන්දු-පාකිස්ථාන යුද ආතතිය  සමනය කිරීමට තීරුබදු අවියක් ලෙස භාවිතා කළ බව  ජනාධිපති ට්‍රම්ප් පවසයි

දිවංගත ජනාධිපති  රණසිංහ ප්‍රේමදාසගේ  33 වැනි ගුණ සමුරුව  අලුත්කඩේදී පැවැත්වේ

ඌරුබොක්කෙන්  දැවැන්ත භූ ජල මූලාශ්‍රයක් සොයාගනියි  පස්ගොඩ ජනතාවගේ  පානීය ජල අර්බුදයට ස්ථිර විසඳුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දු-පාකිස්ථාන යුද ආතතිය  සමනය කිරීමට තීරුබදු අවියක් ලෙස භාවිතා කළ බව  ජනාධිපති ට්‍රම්ප් පවසයි

ඉන්දු-පාකිස්ථාන යුද ආතතිය සමනය කිරීමට තීරුබදු අවියක් ලෙස භාවිතා කළ බව ජනාධිපති ට්‍රම්ප් පවසයි

1 May 2026
දිවංගත ජනාධිපති  රණසිංහ ප්‍රේමදාසගේ  33 වැනි ගුණ සමුරුව  අලුත්කඩේදී පැවැත්වේ

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ 33 වැනි ගුණ සමුරුව අලුත්කඩේදී පැවැත්වේ

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved