• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාල්ල බන්ධනාගාරයේ තදබදය උග්‍ර වෙයි රැඳවියන් 2050ක් දක්වා ඉහළට

1 May 2026
in දේශීය, පුවත්
ගාල්ල බන්ධනාගාරයේ  තදබදය උග්‍ර වෙයි රැඳවියන් 2050ක්  දක්වා ඉහළට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව අධික ලෙස ඉහළ යාම හේතුවෙන් එම පිරිස පාලනය කිරීමේදී බන්ධනාගාර කාර්ය මණ්ඩලය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. 300ක පමණ පිරිසක් රඳවා තැබිය හැකි ධාරිතාවයකින් යුත් ගාල්ල බන්ධනාගාරයේ මේ වන විට රැඳවියන් 2050ක් පමණ රඳවා සිටින අතර, ඒ අතර කාන්තා රැඳවියන් 110ක් ද සිටින බව බන්ධනාගාර අධිකාරී කාර්යාලය පෙන්වා දෙයි.
ධාරිතාවය මෙන් හත් ගුණයකට වඩා වැඩි පිරිසක් රඳවා සිටීම හේතුවෙන් රැඳවියන්ට අවශ්‍ය ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ නවාතැන් සැපයීමේදී බන්ධනාගාර නිලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව ඇත. වසර ගණනාවක සිට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී මෙම ගැටලුව සාකච්ඡා වුවද, මේ දක්වා ස්ථිර විසඳුමක් ලැබී නොමැත. මීට පෙර ගාල්ල නගර සංවර්ධන සැලැස්ම යටතේ බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන ගොස්, වත්මන් ගොඩනැගිල්ල හෝටලයක් බවට පත් කිරීමට ද යෝජනා වී තිබුණි.
මෙම අර්බුදයට විසඳුම් ලෙස බූස්ස ප්‍රදේශයේ අක්කර හතක ඉඩමක් හඳුනාගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ප්‍රකාශ කළේය. අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම්වරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඉදිරි දින කිහිපය තුළ ගාල්ලේ සංචාරය කරමින් මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 3
Previous Post

කුලියාපිටියේදී මියගිය භාණ්ඩාගාර සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය ගැන කරුණු රැසක් හෙළිවේ

Next Post

විල්පත්තුව වනජීවී නිලධාරියෙකුට වල් ඌරු ප්‍රහාරයක් බරපතල තුවාල සහිතව රෝහල්ගත කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
විල්පත්තුව වනජීවී නිලධාරියෙකුට  වල් ඌරු ප්‍රහාරයක් බරපතල තුවාල සහිතව  රෝහල්ගත කෙරේ

විල්පත්තුව වනජීවී නිලධාරියෙකුට වල් ඌරු ප්‍රහාරයක් බරපතල තුවාල සහිතව රෝහල්ගත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැයි මස  ඉන්ධන මිල සංශෝධනය

මැයි මස ඉන්ධන මිල සංශෝධනය

1 May 2026
රාජ්‍ය සේවාවේ බඳවාගැනීම්වලදී  දේශපාලන මැදිහත්වීම්  සිදු නොකරන

රාජ්‍ය සේවාවේ බඳවාගැනීම්වලදී දේශපාලන මැදිහත්වීම් සිදු නොකරන

1 May 2026
ගූගල් ආයතනයෙන්  ඉන්දියාවේ  නවතම AI මධ්‍යස්ථානයක්

ගූගල් ආයතනයෙන් ඉන්දියාවේ නවතම AI මධ්‍යස්ථානයක්

1 May 2026
වැඩ කරන ජනතාවගේ  අයිතිවාසිකම් සුරක්ෂිත  සමාජයක් වෙනුවෙන්  අගමැතිනියගෙන්  මැයි දින පණිවුඩයක්

වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත සමාජයක් වෙනුවෙන් අගමැතිනියගෙන් මැයි දින පණිවුඩයක්

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැයි මස  ඉන්ධන මිල සංශෝධනය

මැයි මස ඉන්ධන මිල සංශෝධනය

1 May 2026
රාජ්‍ය සේවාවේ බඳවාගැනීම්වලදී  දේශපාලන මැදිහත්වීම්  සිදු නොකරන

රාජ්‍ය සේවාවේ බඳවාගැනීම්වලදී දේශපාලන මැදිහත්වීම් සිදු නොකරන

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved