• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විල්පත්තුව වනජීවී නිලධාරියෙකුට වල් ඌරු ප්‍රහාරයක් බරපතල තුවාල සහිතව රෝහල්ගත කෙරේ

1 May 2026
in දේශීය, පුවත්
විල්පත්තුව වනජීවී නිලධාරියෙකුට  වල් ඌරු ප්‍රහාරයක් බරපතල තුවාල සහිතව  රෝහල්ගත කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ රාත්‍රී මුර සංචාරයක නිරත වෙමින් සිටි වනජීවී අඩවි සහකාර නිලධාරියෙකු වල් ඌරු ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා තිබේ. අද (30) අලුයම මෙම අනතුර සිදුව ඇති අතර, තුවාල ලැබූ නිලධාරියා මේ වන විට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
එළුවන්කුලම වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කරන මෙම නිලධාරියා තවත් නිලධාරීන් තිදෙනෙකු සමඟ උද්‍යානයේ පොම්පරිප්පුව ප්‍රදේශයේ පා ගමනින් මුර සංචාරයේ නිරත වෙමින් සිටියදී වන සත්වයා මොහු වෙත කඩා පැන තිබේ. එහිදී වල් ඌරාගේ දළවලින් පහර දී සපා කෑම හේතුවෙන් නිලධාරියාගේ පාදවලට බරපතල හානි සිදුව ඇති බව වාර්තා වේ. වනජීවී නිලධාරීන් වන සතුන්ගෙන් මෙන්ම දඩයම්කරුවන්ගෙන් එල්ල වන තර්ජන හමුවේ සිය රාජකාරි ඉටු කරන අතරතුර මෙවැනි අනතුරුවලට මුහුණ දීම පිළිබඳව වනජීවී සංගම් සිය අවධානය යොමු කර ඇත.
Post Views: 1
Previous Post

ගාල්ල බන්ධනාගාරයේ තදබදය උග්‍ර වෙයි රැඳවියන් 2050ක් දක්වා ඉහළට

Next Post

මනස නිකරුණේ තැබීම පීඩාවට මගයි සිතුවිලිවලින් යටපත් නොවී සිටීමට පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගෙන් උපදෙස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අපි කම්කරු දිනය සමරන්නේ  පෝයට ගැලපෙන විදිහට සංවරව  මේ ජනතාව බස්වලින් එන්නේ  ස්වේච්ඡාවෙන්  රෝහණ බණ්ඩාර

ඉන්දු-පාකිස්ථාන යුද ආතතිය  සමනය කිරීමට තීරුබදු අවියක් ලෙස භාවිතා කළ බව  ජනාධිපති ට්‍රම්ප් පවසයි

දිවංගත ජනාධිපති  රණසිංහ ප්‍රේමදාසගේ  33 වැනි ගුණ සමුරුව  අලුත්කඩේදී පැවැත්වේ

ඌරුබොක්කෙන්  දැවැන්ත භූ ජල මූලාශ්‍රයක් සොයාගනියි  පස්ගොඩ ජනතාවගේ  පානීය ජල අර්බුදයට ස්ථිර විසඳුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දු-පාකිස්ථාන යුද ආතතිය  සමනය කිරීමට තීරුබදු අවියක් ලෙස භාවිතා කළ බව  ජනාධිපති ට්‍රම්ප් පවසයි

ඉන්දු-පාකිස්ථාන යුද ආතතිය සමනය කිරීමට තීරුබදු අවියක් ලෙස භාවිතා කළ බව ජනාධිපති ට්‍රම්ප් පවසයි

1 May 2026
දිවංගත ජනාධිපති  රණසිංහ ප්‍රේමදාසගේ  33 වැනි ගුණ සමුරුව  අලුත්කඩේදී පැවැත්වේ

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ 33 වැනි ගුණ සමුරුව අලුත්කඩේදී පැවැත්වේ

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved