• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරන මානුෂීය ආර්ථිකයක අවශ්‍යතාව විපක්ෂ නායක අවධාරණය කරයි

1 May 2026
in දේශීය, පුවත්
වැඩ කරන ජනතාවගේ  අයිතීන් සුරක්ෂිත කරන  මානුෂීය ආර්ථිකයක අවශ්‍යතාව  විපක්ෂ නායක අවධාරණය කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අර්බුද රැසකින් පීඩාවට පත්ව ඇති රට ගොඩනැගිය හැක්කේ වැඩ කරන ජනතාවගේ ශ්‍රමයට නිසි ගෞරවය සහ සමාන අවස්ථා ලබා දෙන පාලනයක් තුළින් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. වත්මන් රජයේ අදූරදර්ශී පාලනය සහ අසාධාරණ බදු ප්‍රතිපත්ති හේතුවෙන් රටේ වැඩ කරන ජනතාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින බවත්, එමගින් සාමාන්‍ය ජනතාවගේ පරිභෝජන හැකියාව මුළුමනින්ම බිඳ වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. ආර්ථික ප්‍රතිසංස්කරණ මුවාවෙන් කම්කරු නීති ලිහිල් කරමින් ශ්‍රමිකයාගේ රැකියා සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් කප්පාදු කිරීමට රජය දරන උත්සාහයන් තමන් දැඩි ලෙස හෙළා දකින බව ද හෙතෙම අවධාරණය කළේය. ශ්‍රමිකයා යන්ත්‍රයක් ලෙස නොව රටේ සංවර්ධනයේ සැබෑ සම කොටස්කරුවකු ලෙස සලකන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මානුෂීය ආර්ථික වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බවත්, ජීවන වියදමට සරිලන විද්‍යාත්මක වැටුප් ක්‍රමවේදයක් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සේවක සුරක්ෂිතභාවයක් තහවුරු කිරීමට කැපවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පීඩිත පන්තියේ වේදනාව හඳුනන, ඔවුන්ගේ ශ්‍රමයට නිසි ගෞරවය ලබා දෙන පාලනයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් සියලු වැඩ කරන ජනතාවට එක්වන ලෙස විපක්ෂ නායකවරයා මෙහිදී ආරාධනා කර සිටියේය.

Post Views: 2
Previous Post

මැයි මස ඉන්ධන මිල සංශෝධනය

Next Post

අකුණු සැර වැදීමෙන් 60 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවේ  ආරක්ෂක තාක්ෂණ හුවමාරුව සහ  ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව  ශක්තිමත් කෙරේ

අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට  අනාගතයක් නැහැ  කෙටිම කාලයකදී  වැඩිම දූෂණ කළ ආණ්ඩුව මෙයයි

මේක තමයි  වැඩකරන ජනතාවගේ ආණ්ඩුව අපි ඉන්නේ ජනතාව එක්ක

ප්‍රවීණ රංගන ශිල්පී  මහේෂ් ජයසිංහ  අභාවප්‍රාප්ත වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවේ  ආරක්ෂක තාක්ෂණ හුවමාරුව සහ  ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව  ශක්තිමත් කෙරේ

ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවේ ආරක්ෂක තාක්ෂණ හුවමාරුව සහ ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව ශක්තිමත් කෙරේ

1 May 2026
අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට  අනාගතයක් නැහැ  කෙටිම කාලයකදී  වැඩිම දූෂණ කළ ආණ්ඩුව මෙයයි

අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට අනාගතයක් නැහැ කෙටිම කාලයකදී වැඩිම දූෂණ කළ ආණ්ඩුව මෙයයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved