• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන යුද්ධයට මැදිහත් නොවන්නැයි ට්‍රම්ප්ගෙන් ජර්මානු චාන්සලර්ට අනතුරු ඇඟවීමක්

1 May 2026
in පුවත්, විදෙස්
ඉරාන යුද්ධයට මැදිහත් නොවන්නැයි  ට්‍රම්ප්ගෙන් ජර්මානු චාන්සලර්ට  අනතුරු ඇඟවීමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ කෙරෙහි අවධානය යොමු කරමින් ඊට මැදිහත් නොවන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස් වෙත දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.
අමෙරිකාව ඉරාන සාම නියෝජිතයින් හමුවේ නින්දාවට පත්ව ඇති බවට චාන්සලර් මර්ස් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ට්‍රම්ප් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත. මීට අමතරව ජර්මනියේ දැනට රඳවා සිටින දහස් ගණනක් වූ අමෙරිකානු සෙබළුන් ඉවත් කර ගැනීම කෙරෙහි ද අමෙරිකාවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
නුදුරේදීම අමෙරිකාව ඉරානය වෙත පහරදීමේ හැකියාවක් පවතින බවට අමෙරිකානු ජනාධිපතිවරයා ඉඟි කර තිබේ. මේ අතර ඉරානය ද පවසන්නේ අමෙරිකාව සිය වරායන් අවහිර කිරීම තවදුරටත් ඉවසිය නොහැකි මට්ටමකට පැමිණ ඇති බවයි.
හෝමුස් සමුද්‍රසන්ධියේ පවතින අනාරක්ෂිත තත්ත්වයට අමෙරිකාව සහ ඊශ්‍රායලය වගකිව යුතු බව ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත. එමෙන්ම හෝමුස් සමුද්‍රසන්ධියේ රැඳී සිටින සතුරන් විනාශ කර ගල්ෆ් කලාපය සුරක්ෂිත කිරීම ඉරානයේ වගකීමක් බව ඉරාන ආධ්‍යාත්මික නායක මොජ්ටබා කමේනි අවධාරණය කරයි.
සටන්විරාමය පවතින අතරතුර ඉරානය සිය ඩ්‍රෝන සහ මිසයිල නිෂ්පාදනය කඩිනම් කර ඇති බවත් අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වූ ස්ථානවල සුන්බුන් අතර ඇති ආයුධ නැවත ගොඩගැනීමට ඉරානය කටයුතු කරමින් සිටින බවත් අමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබේ.
Post Views: 4
Previous Post

නොහැකියාව වසාගන්න දුස්සීල නායකයෝ සිල් ගන්නවා, මැයි දින නෑ

Next Post

නුවරඑළිය ජනතාවගේ පූර්ණ විශ්වාසය ජාතික ජන බලවේගය වෙත

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නාවලපිටියේදී  කන්ටේනර් රථයට යටවී  රිය සහායකයා  ජීවිතක්ෂයට

නාවලපිටියේදී කන්ටේනර් රථයට යටවී රිය සහායකයා ජීවිතක්ෂයට

1 May 2026
ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවේ  ආරක්ෂක තාක්ෂණ හුවමාරුව සහ  ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව  ශක්තිමත් කෙරේ

අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට  අනාගතයක් නැහැ  කෙටිම කාලයකදී  වැඩිම දූෂණ කළ ආණ්ඩුව මෙයයි

මේක තමයි  වැඩකරන ජනතාවගේ ආණ්ඩුව අපි ඉන්නේ ජනතාව එක්ක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවේ  ආරක්ෂක තාක්ෂණ හුවමාරුව සහ  ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව  ශක්තිමත් කෙරේ

ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවේ ආරක්ෂක තාක්ෂණ හුවමාරුව සහ ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතාව ශක්තිමත් කෙරේ

1 May 2026
අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට  අනාගතයක් නැහැ  කෙටිම කාලයකදී  වැඩිම දූෂණ කළ ආණ්ඩුව මෙයයි

අනුර කුමාරගේ නාඩගම් දේශපාලනයට අනාගතයක් නැහැ කෙටිම කාලයකදී වැඩිම දූෂණ කළ ආණ්ඩුව මෙයයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved