• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙරටේ ශක්තිමත් සබඳතාවෙන් සංචාරක ක්ෂේත්‍රයේ ජයග්‍රහණ අත්කරගත හැකියි

6 May 2026
in දේශීය, පුවත්
දෙරටේ ශක්තිමත් සබඳතාවෙන්  සංචාරක ක්ෂේත්‍රයේ  ජයග්‍රහණ අත්කරගත හැකියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරටේ පවතින අද්විතීය චමත්කාරය එක්ව ප්‍රවර්ධනය කිරීමෙන් සංචාරක ක්ෂේත්‍රය තුළ දෙරටෙහිම ජනතාවට විශාල ජයග්‍රහණ උරුම කරගත හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය අමතමිනි.
දෙරට අතර පවතින ශක්තිමත් සබඳතාව, සංස්කෘතිකමය බැඳීම සියවස් ගණනාවකට ඈතට දිවෙන අතර භාෂාමය සමානකම් හේතුවෙන් දෙරටේ ජනතාව නිරන්තරයෙන්ම සමීප ගනුදෙනු සිදුකරයි. දේශගුණික විපර්යාස, මුහුදු මට්ටම ඉහළ යෑම සහ ගෝලීය ආර්ථික අර්බුද වැනි පොදු අභියෝග හමුවේ එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සඳහන් කළේ, මාලදිවයින් ඉතිහාසයේ දිගුකාලීන කොටස්කරුවකු වන ශ්‍රී ලංකාව සමඟ පවතින මිත්‍රත්වය හුදෙක් රාජ්‍යතාන්ත්‍රික සැමරුමක් පමණක් නොව ජාතීන් දෙක එකට බැඳ තබන මානුෂීය බැඳීමක් බවයි.
එමෙන්ම, දෙරටේ අධ්‍යාපනය, පුහුණුව සහ තාක්ෂණය යන අංශවල අවස්ථා නිර්මාණය කරමින් බැඳීම තවදුරටත් ගැඹුරු කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ඇතුළු අමාත්‍යවරුන් සහ රාජ්‍යතාන්ත්‍රික දූත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

සජබය තුළ බරපතළ අභ්‍යන්තර අර්බුදයක් ඇතැයි සාගර කාරියවසම් පවසයි

Next Post

දේශපාලකයන් රැසකගේ නඩු තීන්දු ඉදිරියේදී

Editor TTV News

Editor TTV News

Next Post
දේශපාලකයන් රැසකගේ  නඩු තීන්දු ඉදිරියේදී

දේශපාලකයන් රැසකගේ නඩු තීන්දු ඉදිරියේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුවේ හැසිරීම  අපට සැකයි

ආණ්ඩුවේ හැසිරීම අපට සැකයි

6 May 2026
විශ්වාසභංගයකින්  රුමේනියා රජය බිඳ වැටෙයි

විශ්වාසභංගයකින් රුමේනියා රජය බිඳ වැටෙයි

6 May 2026
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී  අෂාන් තොටවත්ත අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අෂාන් තොටවත්ත අත්අඩංගුවට

6 May 2026
හොර විදෙස් ගමන් බලපත්‍ර  සැකසූ නිලධාරීන් පිළිබඳ  වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝග

හොර විදෙස් ගමන් බලපත්‍ර සැකසූ නිලධාරීන් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝග

6 May 2026

Recent News

ආණ්ඩුවේ හැසිරීම  අපට සැකයි

ආණ්ඩුවේ හැසිරීම අපට සැකයි

6 May 2026
විශ්වාසභංගයකින්  රුමේනියා රජය බිඳ වැටෙයි

විශ්වාසභංගයකින් රුමේනියා රජය බිඳ වැටෙයි

6 May 2026
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී  අෂාන් තොටවත්ත අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අෂාන් තොටවත්ත අත්අඩංගුවට

6 May 2026
හොර විදෙස් ගමන් බලපත්‍ර  සැකසූ නිලධාරීන් පිළිබඳ  වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝග

හොර විදෙස් ගමන් බලපත්‍ර සැකසූ නිලධාරීන් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝග

6 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුවේ හැසිරීම  අපට සැකයි

ආණ්ඩුවේ හැසිරීම අපට සැකයි

6 May 2026
විශ්වාසභංගයකින්  රුමේනියා රජය බිඳ වැටෙයි

විශ්වාසභංගයකින් රුමේනියා රජය බිඳ වැටෙයි

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved