• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් කෝටියකට ආසන්න මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

6 May 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටියකට ආසන්න  මත්පෙති තොගයක් සමඟ  පුද්ගලයෙකු අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් නීති විරෝධී මත්පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය I හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
මෙම වැටලීම 2026 මැයි මස 04 වන දින රාත්‍රී කාලයේදී පිළියන්දල පොලිස් වසමේ මකුළුදුව පාර, කාලියම්මහර සහ බෝකුන්දර යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර ‘ඩාන්සින් ටැබ්ලට්’ (Dancing Tablets) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන නීති විරෝධී මත්පෙති 3,405ක පමණ ප්‍රමාණයක් තිබී ඇති අතර ඒවායේ දළ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව ගණන් බලා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ, පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පිළියන්දල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
Post Views: 2
Previous Post

විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව නව වැනි ස්ථානයට පසුබසී

Next Post

ශ්‍රී ලංකාවේ වාහන මිල ගණන් තවදුරටත් ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පළමු වසර සම්පූර්ණ කරන  පාප්තුමා සිය ස්ථාවරය  තවදුරටත් ශක්තිමත් කරයි

පළමු වසර සම්පූර්ණ කරන පාප්තුමා සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරයි

6 May 2026
ඉන්දියාවේ  සේවා අංශයේ වර්ධනය  අප්‍රේල් මාසයේදී ඉහළට

දිට්වා නිසා විනාශ වූ  උඩරට දුම්රිය මාර්ගයේ  ස්ථාන 97න් 92ක් යථාවත් කර අවසන්

භාණ්ඩාගාරයේ මුදල් කාරණා ගැන  මුදල් කාරක සභාවේ තොරතුරු සභාවට  පැවසීම අනවශ්‍යයි ලක්මාලි හේමචන්ද්‍ර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පළමු වසර සම්පූර්ණ කරන  පාප්තුමා සිය ස්ථාවරය  තවදුරටත් ශක්තිමත් කරයි

පළමු වසර සම්පූර්ණ කරන පාප්තුමා සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරයි

6 May 2026
ඉන්දියාවේ  සේවා අංශයේ වර්ධනය  අප්‍රේල් මාසයේදී ඉහළට

ඉන්දියාවේ සේවා අංශයේ වර්ධනය අප්‍රේල් මාසයේදී ඉහළට

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved