• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාඨලී චම්පිකට එරෙහි නඩුවේ පළමු සාක්ෂිකරුගේ සාක්ෂි විමසීම අවසන්

7 May 2026
in දේශීය, පුවත්
පාඨලී චම්පිකට එරෙහි නඩුවේ  පළමු සාක්ෂිකරුගේ  සාක්ෂි විමසීම අවසන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව 2016 වසරේ රාජගිරියේදී සිදුවූ රිය අනතුර සහ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමු සාක්ෂිකරු වන ගයාන් විනෝදකගේ සාක්ෂි විමසීම ඊයේ (06දා) අවසන් විය. කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
සාක්ෂිකරු මෙහිදී ප්‍රකාශ කර සිටියේ අනතුර සිදුකළ වාහනයේ රියැදුරා චම්පික රණවක මහතා බවයි. තමන් ඒ සම්බන්ධයෙන් රාජගිරිය පොලිසියට දුන් කටඋත්තරය කියවා බලා අත්සන් කිරීමට අවස්ථාවක් නොලැබුණු බව ද ඔහු වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය. මීට පෙර දින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ මෙහෙයවීම යටතේ ප්‍රධාන සාක්ෂිය ලබා දුන් අතර ඊයේ දිනයේදී විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් විසින් ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කරන ලදී.
හිටපු අමාත්‍යවරයාට එරෙහිව අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම, සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයාට බරපතළ තුවාල සිදුකිරීම සහ අනතුර පිළිබඳ තොරතුරු පොලිසියට දැනුම් නොදීම ඇතුළු අධිචෝදනා යටතේ මෙම නඩුව පවරා තිබේ. පාඨලී චම්පික රණවක මහතාට අමතරව එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල සහ රියැදුරු ලෙස පෙනී සිටි දිලුම් තුසිත කුමාර යන අයට එරෙහිව ද මෙහිදී චෝදනා එල්ල වී ඇත.
Post Views: 0
Previous Post

Rebuilding Sri Lanka අරමුදලට ලක්ෂ 32ක මූල්‍ය පරිත්‍යාගයක්

Next Post

පාකිස්තාන මහ කොමසා­රිස් සහ ආරක්ෂක ලේකම් අතර නිල හමුවක්

Editor TTV News

Editor TTV News

Next Post
පාකිස්තාන මහ කොමසා­රිස් සහ ආරක්ෂක ලේකම් අතර  නිල හමුවක්

පාකිස්තාන මහ කොමසා­රිස් සහ ආරක්ෂක ලේකම් අතර නිල හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මීටියාගොඩ රාජුගේ  ගෝලයෙක් හසුවෙයි

මීටියාගොඩ රාජුගේ ගෝලයෙක් හසුවෙයි

9 May 2026
යුක්රේන සාමය  තවමත් බොහෝ ඈතයි ක්‍රෙම්ලිනයෙන්  විශේෂ ප්‍රකාශයක්

යුක්රේන සාමය තවමත් බොහෝ ඈතයි ක්‍රෙම්ලිනයෙන් විශේෂ ප්‍රකාශයක්

9 May 2026
සමීක්ෂණ වාර්තාවලින්  අප ඉදිරියට

සමීක්ෂණ වාර්තාවලින් අප ඉදිරියට

9 May 2026
මාතර හලල්ලේදී  ආරෝග්‍යා ජංගම සුවසායනය  සාර්ථකව පැවැත්වෙයි

මාතර හලල්ලේදී ආරෝග්‍යා ජංගම සුවසායනය සාර්ථකව පැවැත්වෙයි

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මීටියාගොඩ රාජුගේ  ගෝලයෙක් හසුවෙයි

මීටියාගොඩ රාජුගේ ගෝලයෙක් හසුවෙයි

9 May 2026
යුක්රේන සාමය  තවමත් බොහෝ ඈතයි ක්‍රෙම්ලිනයෙන්  විශේෂ ප්‍රකාශයක්

යුක්රේන සාමය තවමත් බොහෝ ඈතයි ක්‍රෙම්ලිනයෙන් විශේෂ ප්‍රකාශයක්

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved