• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරු පරපුරේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම ඒකාබද්ධ වෙයි

7 May 2026
in දේශීය, පුවත්
දරු පරපුරේ සෞඛ්‍ය  පහසුකම් පුළුල් කිරීමට ජනාධිපති  අරමුදල සහ ජනශක්ති පදනම  ඒකාබද්ධ වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට දරු පරපුරේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම එක්ව “හෙට දිනන ලොවකට අද සුවය සදමු” යන තේමාව යටතේ සුවිශේෂී සහයෝගීතාවක් ආරම්භ කර තිබේ. වයස අවුරුදු 18ට අඩු දරුවන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදී පවතින මූල්‍ය බාධාවන් අවම කිරීම මෙම ජාතික සත්කාරයේ ප්‍රධාන අරමුණයි.
මෙම නව ක්‍රමවේදය යටතේ ජනාධිපති අරමුදල මඟින් ප්‍රතිකාර සඳහා වැයවන මුදලින් කොටසක් ගෙවනු ලබන අතර, ජනශක්ති පදනම විසින් ඊට සමාන මුදලක් හෝ ඉතිරි වියදම යන දෙකෙන් අඩු අගය ගෙවීමට පියවර ගනී. මෙමඟින් පෞද්ගලික අංශය සහ රජය ඒකාබද්ධව දරුවෙකුගේ වෛද්‍ය වියදම් පියවා ගැනීමට පවතින මූල්‍යමය පරතරය අවම කිරීමට බලාපොරොත්තු වේ.
ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා සඳහන් කළේ අරමුදලේ කටයුතු විමධ්‍යගත කිරීම සහ ඩිජිටල්කරණය හරහා එහි විනිවිදභාවය සහ සඵලතාව ඉහළ නංවා ඇති බවයි. ජනශක්ති සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ රමේෂ් ශාෆ්ටර් මහතා පෙන්වා දුන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පවතින දුෂ්කරතා දරුවන්ගේ අනාගතයට බාධාවක් නොවිය යුතු බවත්, මෙම සහයෝගීතාව හරහා එම බාධාව ඉවත් කිරීමට අපේක්ෂා කරන බවත්ය.
මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලැබීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් 2026 මැයි මස 15 වැනි දින සිට ජනාධිපති අරමුදලට අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. මූල්‍ය සහය අවශ්‍ය දරුවන් හඳුනා ගැනීම සහ මුදල් අනුමත කිරීම ජනාධිපති අරමුදල මඟින් සිදුකරන අතර, තොරතුරු ජනශක්ති පදනම වෙත ලබාදීම සඳහා අයදුම්කරුවන් අවසර ලබාදිය යුතුය. සාමාන්‍යයෙන් ප්‍රතිකාරවලින් පසු මුදල් ගෙවනු ලැබුවද, හදිසි සහ විදේශ ප්‍රතිකාර සඳහා ප්‍රතිකාරයට පෙර මුදල් ගෙවීමට ද ප්‍රතිපාදන සලසා ඇත.
Post Views: 0
Previous Post

පියංකර ජයරත්නගේ ඉල්ලීම අල්ලස් කොමිසම ප්‍රතික්ෂේප කරයි

Next Post

ශ්‍රී ලංකා-තායිලන්ත අධ්‍යාපනික හා තාක්ෂණික සහයෝගිතාව ශක්තිමත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා-තායිලන්ත  අධ්‍යාපනික හා තාක්ෂණික  සහයෝගිතාව ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා-තායිලන්ත අධ්‍යාපනික හා තාක්ෂණික සහයෝගිතාව ශක්තිමත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තඹුත්තේගම ජාතික පාසල  නවීන පහසුකම් සහිතව  සංවර්ධනය කිරීමට පියවර

තඹුත්තේගම ජාතික පාසල නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට පියවර

7 May 2026
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය  සැක සහිතයි:

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සැක සහිතයි:

7 May 2026
රජය පොරොන්දු ඉටු නොකරන්නේ ඇයි  සජිත් ප්‍රේමදාසගෙන්  බලශක්ති අමාත්‍යවරයාට ප්‍රශ්න වැලක්

රජය පොරොන්දු ඉටු නොකරන්නේ ඇයි සජිත් ප්‍රේමදාසගෙන් බලශක්ති අමාත්‍යවරයාට ප්‍රශ්න වැලක්

7 May 2026
ගල්අඟුරු වංචාව  වසා ගැනීමට ඉංජිනේරුවන්ට  කප්පම් දී ඇති බවට චෝදනාවක්

ගල්අඟුරු වංචාව වසා ගැනීමට ඉංජිනේරුවන්ට කප්පම් දී ඇති බවට චෝදනාවක්

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තඹුත්තේගම ජාතික පාසල  නවීන පහසුකම් සහිතව  සංවර්ධනය කිරීමට පියවර

තඹුත්තේගම ජාතික පාසල නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට පියවර

7 May 2026
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය  සැක සහිතයි:

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සැක සහිතයි:

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved