• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශේෂ විදුලි ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට ගාස්තු ඉහළ යාමේ ලකුණු

9 May 2026
in දේශීය, පුවත්
විශේෂ විදුලි ගාස්තු සංශෝධනය  අද ප්‍රකාශයට  ගාස්තු ඉහළ යාමේ ලකුණු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරට අදාළ යෝජිත විශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. මෙම වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි පිරිවැය ඇස්තමේන්තුව නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ගාස්තු සංශෝධනය තීරණය වනු ඇත.
විදුලි උත්පාදනය සඳහා වැයවන ඉන්ධන මිල ඉහළ යාම මෙම ගාස්තු ඉහළ නැංවීමේ ඉල්ලීමට ප්‍රධානතම හේතුව වී තිබේ. කෙසේ වෙතත්, බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් සිදුවන පාඩුව විදුලි ගාස්තුවට එකතු කර ජනතාව මත පැටවීමට ඉඩ නොදෙන බව කොමිෂන් සභාව අවධාරණය කර ඇත. මීට පෙර අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වූ සංශෝධනයේදී ද 8% ත් 14.4% ත් අතර ප්‍රමාණයකින් ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන තිබූ අතර, අද දින ප්‍රකාශයට පත් කරන නව සංශෝධනය මගින් පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරිකයින්ට එල්ල වන බලපෑම පිළිබඳව දැඩි අවධානයක් යොමුව පවතියි.
Post Views: 1
Previous Post

පාසල් ක්‍රීඩාව නංවාලීමට මිලියන 450ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

Next Post

ඉරාන යුද නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබාගත නොහැකි බව මෙරට බලධාරීන් පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද නෞකාව  මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට  වන්දි ලබාගත නොහැකි බව  මෙරට බලධාරීන් පවසයි

ඉරාන යුද නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබාගත නොහැකි බව මෙරට බලධාරීන් පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කන්කසන්තුරේ සහ ඉන්දියාව අතර  ධාවනය වූ මගී නෞකාව  මැද මුහුදේ අතරමං වෙයි

කන්කසන්තුරේ සහ ඉන්දියාව අතර ධාවනය වූ මගී නෞකාව මැද මුහුදේ අතරමං වෙයි

9 May 2026
ආණ්ඩුවට අස්වැසුමවත්  හරියට කරගන්න බෑ

ආණ්ඩුවට අස්වැසුමවත් හරියට කරගන්න බෑ

9 May 2026
කොළඹ ඇමති බංගලා 24ක්  හෝටල් සහ තානාපති කාර්යාල  සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය

කොළඹ ඇමති බංගලා 24ක් හෝටල් සහ තානාපති කාර්යාල සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය

9 May 2026
එළවලු මිල අහස උසට නැගීමෙන්  පාරිභෝගිකයා දැඩි අසීරුතාවයට  පත් වෙයි

එළවලු මිල අහස උසට නැගීමෙන් පාරිභෝගිකයා දැඩි අසීරුතාවයට පත් වෙයි

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කන්කසන්තුරේ සහ ඉන්දියාව අතර  ධාවනය වූ මගී නෞකාව  මැද මුහුදේ අතරමං වෙයි

කන්කසන්තුරේ සහ ඉන්දියාව අතර ධාවනය වූ මගී නෞකාව මැද මුහුදේ අතරමං වෙයි

9 May 2026
ආණ්ඩුවට අස්වැසුමවත්  හරියට කරගන්න බෑ

ආණ්ඩුවට අස්වැසුමවත් හරියට කරගන්න බෑ

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved