• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විෂ දුම් මුදාහරින වාහන ඇල්ලීමට නවීන තාක්ෂණයෙන් යුත් විශේෂ ඒකකයක් ස්ථාපිත කෙරේ

9 May 2026
in දේශීය, පුවත්
විෂ දුම් මුදාහරින වාහන ඇල්ලීමට  නවීන තාක්ෂණයෙන් යුත්  විශේෂ ඒකකයක් ස්ථාපිත කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පරිසරයට අධික ලෙස විෂ දුම් මුදාහරිමින් ධාවනය වන වාහන හඳුනා ගැනීම සඳහා නවීන තාක්ෂණයෙන් සන්නද්ධ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මාර්ගයේ ධාවනය වන වාහන රහසිගතව නිරීක්ෂණය කර ඒවායේ වායු විමෝචන තත්ත්වය පදනම් කරගනිමින් ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීම මෙහි ඇති විශේෂත්වය වන අතර මෙම මෙහෙයුම් කටයුතු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල මඟින් සම්බන්ධීකරණය කරනු ලබයි.
මෙම නව වැඩපිළිවෙළ යටතේ දිවයිනේ ප්‍රධාන නගර ආවරණය වන පරිදි රැඳී සිටින විශේෂ ඒකකයේ නිලධාරීන් අධික ලෙස දුම් පිටකරන වාහන ඡායාරූපගත කිරීමට නියමිත අතර අදාළ ඡායාරූප සාක්ෂි ලෙස භාවිතා කරමින් වාහන හිමියන් වෙත එදිනම අවශ්‍ය නියෝග නිකුත් කිරීමට පියවර ගැනේ. නියෝග ලබන වාහන හිමියන් තම වාහනය නිසි පරිදි අලුත්වැඩියා කර නියමිත දිනට වේරහැර පිහිටි වාහන වායු විමෝචන මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
යම් හෙයකින් නිකුත් කරන ලද නිවේදනයට ප්‍රතිචාර නොදක්වන වාහන පවතින්නේ නම් ඒවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළ අසාධු ලේඛනගත කිරීමට කටයුතු කරනු ලැබේ. පරිසර පද්ධතිය සුරැකීම සහ මහජන සෞඛ්‍යය ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම වැඩපිළිවෙළ හරහා දුම් සහතික ලබාගෙන තිබුණද නිසි නඩත්තුවක් නොමැතිව ධාවනය වන වාහන පිළිබඳව දැඩි අවධානයක් යොමු කෙරේ.
Post Views: 0
Previous Post

සූදු ඔට්ටුවෙන් පැරදුණු මිතුරාට සල්ලි සොයන්න ගව පැටවුන් එළු මස් ලෙස විකුණූ පාසල් සිසුන් පිරිසක් දැලේ

Next Post

කැලණියේදී නීතිවිරෝධී මත්පැන් බෝතල් 100කට වැඩි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
කැලණියේදී  නීතිවිරෝධී මත්පැන් බෝතල් 100කට  වැඩි තොගයක් සමඟ  පුද්ගලයෙකු අත්අඩංගුවට

කැලණියේදී නීතිවිරෝධී මත්පැන් බෝතල් 100කට වැඩි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එන්නුංගොඩ ගම්මානය  වන අලි රංචුවකගේ  දැඩි ග්‍රහණයට පත්වෙයි

එන්නුංගොඩ ගම්මානය වන අලි රංචුවකගේ දැඩි ග්‍රහණයට පත්වෙයි

9 May 2026
රුපියල් හැත්තෑවේ වතුර බෝතලය  සියයට විකුණූ මඩකලපුවේ  ප්‍රසිද්ධ අවන්හලකට  රුපියල් ලක්ෂ පහක දඩයක්

රුපියල් හැත්තෑවේ වතුර බෝතලය සියයට විකුණූ මඩකලපුවේ ප්‍රසිද්ධ අවන්හලකට රුපියල් ලක්ෂ පහක දඩයක්

9 May 2026
අටවා තිබූ බදින තුවක්කුවක් පත්තුවී  විශ්‍රාමික හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

අටවා තිබූ බදින තුවක්කුවක් පත්තුවී විශ්‍රාමික හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

9 May 2026
ප්‍රබල අකුණු  අනතුරෙන් ප්‍රවේශම් වීමට  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  හදිසි නිවේදනයක්

ප්‍රබල අකුණු අනතුරෙන් ප්‍රවේශම් වීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

9 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුව සහ ගෝනු අං  අලෙවි කිරීමට  තැත් කළ පුද්ගලයෙකුට  රුපියල් 150,000ක දඩයක්

මුව සහ ගෝනු අං අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයෙකුට රුපියල් 150,000ක දඩයක්

9 May 2026
එන්නුංගොඩ ගම්මානය  වන අලි රංචුවකගේ  දැඩි ග්‍රහණයට පත්වෙයි

එන්නුංගොඩ ගම්මානය වන අලි රංචුවකගේ දැඩි ග්‍රහණයට පත්වෙයි

9 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved