• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මන්නාරමේ වැලි ජාවාරමට තිත තබන අලුත් නීති රීති මාලාව

11 May 2026
in දේශීය, පුවත්
මන්නාරමේ  වැලි ජාවාරමට තිත තබන  අලුත් නීති රීති මාලාව
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නීති විරෝධී වැලි ජාවාරම මැඩලීම සහ වැලි මිල පාලනය කිරීම වෙනුවෙන් නව නීතිමය ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසයි. මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී අනාවරණය වූයේ මන්නාරම දිස්ත්‍රික්කයේ පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් දැනට නිකුත් කර ඇති සියලු වැලි කැණීම් බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සමඟ එක්ව විධිමත් මෙන්ම පරිසර හිතකාමී වැඩපිළිවෙළක් ඉදිරියේදී ස්ථාපිත කිරීමට මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
මෙම නව ක්‍රමවේදය යටතේ ජනතාවට සහන සැලසීම සඳහා වැලි මිල සම්බන්ධයෙන් විශේෂ එකඟතාවන් කිහිපයකට එළැඹී තිබේ. ඒ අනුව දිළිඳු පවුල් සඳහා නිවාස ඉදිකිරීමේදී වැලි කියුබ් 3ක් රුපියල් 50,000ක සහන මිලකට ලබාදීමටත් රජයේ ඉදිකිරීම් සඳහා රුපියල් 65,000ක මුදලකට ලබාදීමටත් තීරණය කර ඇත. මීට අමතරව යාපනය දිස්ත්‍රික්කයට වැලි ප්‍රවාහනය කිරීමේදී රුපියල් 90,000 සිට ලක්ෂය දක්වා වූ මිල සීමාවන් සහ අනෙකුත් ප්‍රදේශ සඳහා කිලෝමීටරයකට රුපියල් 350 බැගින් අමතර ගාස්තුවක් අය කිරීමට ද යෝජනා වී තිබේ.
ලබන සතියේ සිට දිස්ත්‍රික් ලේකම්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ නව බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එමඟින් ක්ෂේත්‍රයේ පවතින අක්‍රමිකතා රැසක් මඟහරවා ගැනීමට අපේක්ෂා කෙරේ. ජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන් සහ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනගේෂ්වරන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණේ ජනතාවට සාධාරණ මිලකට වැලි ලබාදීම රජයේ ප්‍රධාන අරමුණක් බවයි.
Post Views: 1
Previous Post

රටම බය කළ නරක ආරංචිය අද ඉඳන් නව විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මකයි

Next Post

අසර්බයිජානයේදී කොටු වූ බටුවත්තේ චාමර දැඩි ආරක්ෂාව මැද ලංකාවට රැගෙන එයි

Editor TTV News

Editor TTV News

Next Post
අසර්බයිජානයේදී කොටු වූ  බටුවත්තේ චාමර  දැඩි ආරක්ෂාව මැද  ලංකාවට රැගෙන එයි

අසර්බයිජානයේදී කොටු වූ බටුවත්තේ චාමර දැඩි ආරක්ෂාව මැද ලංකාවට රැගෙන එයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජාතික ජන බලවේගය තුළ  වංචා දූෂණයට කිසිදු ඉඩක් නැහැ

ජාතික ජන බලවේගය තුළ වංචා දූෂණයට කිසිදු ඉඩක් නැහැ

11 May 2026
පොහොර බෙදාහැරීමට  පෞද්ගලික අංශයටත් අවසර:

පොහොර බෙදාහැරීමට පෞද්ගලික අංශයටත් අවසර:

11 May 2026
ප්‍රදේශ රැසකට  අදත් ප්‍රබල අකුණු

ප්‍රදේශ රැසකට අදත් ප්‍රබල අකුණු

11 May 2026
ගල්පොත්ත ඇල්ල  කුණු කසළින් පිරී ඉතිරී යයි:

ගල්පොත්ත ඇල්ල කුණු කසළින් පිරී ඉතිරී යයි:

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රදේශ රැසකට  අදත් ප්‍රබල අකුණු

ප්‍රදේශ රැසකට අදත් ප්‍රබල අකුණු

11 May 2026
ගල්පොත්ත ඇල්ල  කුණු කසළින් පිරී ඉතිරී යයි:

ගල්පොත්ත ඇල්ල කුණු කසළින් පිරී ඉතිරී යයි:

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved