• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

චීන දූත පිරිසක් සහ කථානායකවරයා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි

12 May 2026
in දේශීය, පුවත්
චීන දූත පිරිසක් සහ  කථානායකවරයා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී  පැවැත්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) ස්ථාවර කමිටු සාමාජික සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ සභාපතිනි මහාචාර්ය ෂින් චුන්යිං (Xin Chunying) මහත්මිය ප්‍රමුඛ විශේෂ නියෝජිත පිරිසක් අද (12) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වූහ.
මහජන චීන සමූහාණ්ඩුවේ ස්ථාවර කමිටු සාමාජික කොන්ග් බින් (Cong Bin) සහ ගාඕ සිචෙන්ග් (Gao Zicheng) ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම දූත පිරිසට ඇතුළත් වූහ. චීනය සහ ශ්‍රී ලංකාව අතර වසර දෙදහසකට අධික කාලයක් පුරා පවතින ඓතිහාසික සබඳතාව කථානායකවරයා මෙහිදී අගය කළ අතර දෙරට අතර නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වන සංවත්සරය 2027 වසරේදී සැමරීමට නියමිත බව ද ඔහු සිහිපත් කළේය.
මෙම නිල හමුවෙන් අනතුරුව චීන දූත පිරිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එක්ව සංවිධානය කළ විශේෂ ඒකාබද්ධ රැස්වීමකට ද සහභාගී වූහ.
Post Views: 0
Previous Post

මහපොළ ශිෂ්‍යත්වය රටට සේවයක් කිරීමට අවස්ථාවක් කරගන්න

Next Post

පොහොට්ටුව අතහැර ගිය මන්ත්‍රීවරුන් 10ක් ආපසු ඒමට සැරසෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පොහොට්ටුව අතහැර ගිය  මන්ත්‍රීවරුන් 10ක්  ආපසු ඒමට සැරසෙයි

පොහොට්ටුව අතහැර ගිය මන්ත්‍රීවරුන් 10ක් ආපසු ඒමට සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 9කට  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 9කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

12 May 2026
මහින්දව අල්ලස් එකට ගෙනාපු එක  පොහොට්ටුවට  නියඟයට වැස්සක් වගේ

මහින්දව අල්ලස් එකට ගෙනාපු එක පොහොට්ටුවට නියඟයට වැස්සක් වගේ

12 May 2026
ජනාදරය තරම් සතුටක්  දේශපාලනයේ නැහැ

ජනාදරය තරම් සතුටක් දේශපාලනයේ නැහැ

12 May 2026
විදෙස් කතකට  අතවර කළ  සම්බාහන සේවකයෙකු  අත්අඩංගුවට

විදෙස් කතකට අතවර කළ සම්බාහන සේවකයෙකු අත්අඩංගුවට

12 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 9කට  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 9කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

12 May 2026
මහින්දව අල්ලස් එකට ගෙනාපු එක  පොහොට්ටුවට  නියඟයට වැස්සක් වගේ

මහින්දව අල්ලස් එකට ගෙනාපු එක පොහොට්ටුවට නියඟයට වැස්සක් වගේ

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved