• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහපොළ ශිෂ්‍යත්වය රටට සේවයක් කිරීමට අවස්ථාවක් කරගන්න

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

12 May 2026
in දේශීය, පුවත්
මහපොළ ශිෂ්‍යත්වය  රටට සේවයක් කිරීමට  අවස්ථාවක් කරගන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහපොළ ශිෂ්‍යත්ව අරමුදලෙන් ප්‍රතිලාභ ලබන සිසුන් එම අවස්ථාව තමන්ට ලැබුණු පෞද්ගලික වරප්‍රසාදයක් ලෙස පමණක් නොසලකා උසස් අධ්‍යාපනය හරහා රටට සේවයක් කිරීමට අවස්ථාවක් කරගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය. “මගෙන් මහපොළට – මහපොළෙන් දරුවන්ට” යන තේමාව යටතේ මහපොළ ආදි විද්‍යාර්ථ වෙබ් අඩවිය (www.alumini.mahapola.lk) එළිදැක්වීම වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේ පැවැති උත්සවයකදී ඇය මේ බව සඳහන් කළාය.
මහපොළ අරමුදල හරහා අධ්‍යාපනය ලබා දැනට දේශීය හා විදේශීය වශයෙන් විවිධ වෘත්තීන්හි නියැලෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ දායකත්වය සහ අත්දැකීම් අනාගත පරපුරේ උන්නතිය වෙනුවෙන් ලබාගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මහපොළ ශිෂ්‍යත්ව මාසික දීමනාව රුපියල් 5,000 කින් වැඩි කර රුපියල් 10,000 ක් දක්වා ඉහළ නංවා ඇති බවත් වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙහිදී පැවසීය. හිටපු පාලකයන් විසින් වැරදි ගිවිසුම් හරහා වෙනත් පාර්ශවවලට පවරා ඇති මහපොළ අරමුදලට අයත් අධ්‍යාපන ආයතන සහ ආදායම් මාර්ග නැවත අරමුදලට පවරා ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයට 98% ක සිසුන් පිරිසක් ඇතුළත් වුවද උසස් අධ්‍යාපනයට පිවිසෙන්නේ ඉතා සුළු පිරිසක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය රටේ අනාගත නායකත්වය බිහිකිරීම සඳහා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම අත්‍යවශ්‍ය බව ද සඳහන් කළාය.
Post Views: 0
Previous Post

නැගෙනහිර පර්යන්තය ආයෝජකයෙකුට දුන්නොත් දෙන්නේ රටට ඉතාම වාසිදායක වන ලෙසයි

Next Post

චීන දූත පිරිසක් සහ කථානායකවරයා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
චීන දූත පිරිසක් සහ  කථානායකවරයා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී  පැවැත්වෙයි

චීන දූත පිරිසක් සහ කථානායකවරයා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකානු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට චීනයට දශකයකට පසු සිදුවන  තීරණාත්මක සංචාරයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට චීනයට දශකයකට පසු සිදුවන තීරණාත්මක සංචාරයක්

12 May 2026
ග්‍රීන්ලන්තයේ නව හමුදා කඳවුරු තුනක් පිහිටුවීමට  ඇමරිකාවෙන් යෝජනා

ග්‍රීන්ලන්තයේ නව හමුදා කඳවුරු තුනක් පිහිටුවීමට ඇමරිකාවෙන් යෝජනා

12 May 2026
මහපොළ ආදි විද්‍යාර්ථී  වෙබ් ද්වාරය එළිදැක්වේ

මහපොළ ආදි විද්‍යාර්ථී වෙබ් ද්වාරය එළිදැක්වේ

12 May 2026
ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස  එල්ල වන බලපෑම්  බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර්  ප්‍රතික්ෂේප කරයි

ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එල්ල වන බලපෑම් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ප්‍රතික්ෂේප කරයි

12 May 2026

Recent News

කපිල චන්ද්‍රසේනගේ  සැකකටයුතු මරණය සම්බන්ධව අරවින්ද සහ බිරිඳගේ සහෝදරිය  අධිකරණය හමුවේ සාක්ෂි දෙයි

කපිල චන්ද්‍රසේනගේ සැකකටයුතු මරණය සම්බන්ධව අරවින්ද සහ බිරිඳගේ සහෝදරිය අධිකරණය හමුවේ සාක්ෂි දෙයි

12 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහපොළ ආදි විද්‍යාර්ථී  වෙබ් ද්වාරය එළිදැක්වේ

මහපොළ ආදි විද්‍යාර්ථී වෙබ් ද්වාරය එළිදැක්වේ

12 May 2026
ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස  එල්ල වන බලපෑම්  බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර්  ප්‍රතික්ෂේප කරයි

ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එල්ල වන බලපෑම් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ප්‍රතික්ෂේප කරයි

12 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved