• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරු ජනාධිපති ධුර අපේක්ෂක සැන්චෙස්හට මූල්‍ය අපරාධ චෝදනා වසර පහක සිර දඬුවමක් ඉල්ලයි

13 May 2026
in දේශීය, පුවත්
පේරු ජනාධිපති ධුර අපේක්ෂක  සැන්චෙස්හට මූල්‍ය අපරාධ චෝදනා වසර පහක සිර දඬුවමක් ඉල්ලයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවන වටයට සුදුසුකම් ලබා සිටින වාමාංශික අපේක්ෂක රොබර්ටෝ සැන්චෙස්හට (Roberto Sanchez) මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් එරට රජයේ අභිචෝදකයෙකු විසින් චෝදනා එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මැතිවරණ බලධාරීන් විසින් ඔහු දෙවන වටයට සුදුසුකම් ලබන බව තහවුරු කර පැය කිහිපයකට පසුව මෙම චෝදනා එල්ල වීම විශේෂත්වයකි.
අදාළ අභිචෝදකයා විසින් සැන්චෙස් වරදකරු වුවහොත් ඔහුට වසර පහකුත් මාස හතරක සිර දඬුවමක් පනවන ලෙසත් ඔහු අපේක්ෂකත්වයෙන් ඉවත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා ඇත. සැන්චෙස්හට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා වන්නේ 2020 සහ 2021 වසරවල ඔහුගේ පක්ෂය ඉදිරිපත් කළ මූල්‍ය වාර්තාවල මැතිවරණ ප්‍රචාරක දායකත්වයන් පිළිබඳ අසත්‍ය තොරතුරු ඇතුළත් කිරීම සහ පරිපාලන කටයුතුවලදී අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමයි.
පසුගිය මාසයේ පැවති පළමු වටයේ ඡන්ද ගණන් කිරීමේ වාර්තාවලට අනුව 99.76%ක ප්‍රතිඵල නිකුත් වන විට සැන්චෙස් සිය ගතානුගතික ප්‍රතිවාදී අපේක්ෂක කෙයිකෝ ෆුජිමෝරි (Keiko Fujimori) සමඟ දෙවන වටයේදී තරග කිරීමට නියමිතව සිටියේය. මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සැන්චෙස්ගේ නීතිඥයා ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ මූල්‍ය වාර්තා සඳහා වගකිව යුත්තේ එහි භාණ්ඩාගාරික මිස අපේක්ෂකයා නොවන බව පවසමින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය මැයි 15 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
Post Views: 0
Previous Post

කොට්ටාව හයිලෙවල් පාරේ UDA අක්කරයක ඉඩමක් අවුරුදු 99කට බදු දීමට අනුමැතිය

Next Post

සටන් විරාමය අවසන් වීමත් සමඟ රුසියාවෙන් දරුණු ප්‍රහාර යුක්රේනයේ සය දෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මදුරන්කුලිය 03 කණුව ප්‍රදේශයේදී  නීතිවිරෝධී මත්පැන් සමඟ  සැකකරුවන් දෙදෙනෙකු  අත්අඩංගුවට

මදුරන්කුලිය 03 කණුව ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

13 May 2026
ශ්‍රී ලාංකික දෙමළ ජනසංහාරය  පිළිබඳ යෝජනාව යළි ස්ථිර කරන්න ගජේන්ද්‍රකුමාර් මහ ඇමැති  විජේගෙන් ඉල්ලයි

සබරගමුවේ හුස්ම බඳු  අපේම උරුමයන් මැකී යාමට  ඉඩ නොදී සුරැකීමට ගත්  තීරණාත්මක පියවර මෙන්න

අයහපත් කාලගුණයෙන්  මඩකලපුවේ පුද්ගල මරණයක් පවුල් 62ක් පීඩාවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමුවේ හුස්ම බඳු  අපේම උරුමයන් මැකී යාමට  ඉඩ නොදී සුරැකීමට ගත්  තීරණාත්මක පියවර මෙන්න

සබරගමුවේ හුස්ම බඳු අපේම උරුමයන් මැකී යාමට ඉඩ නොදී සුරැකීමට ගත් තීරණාත්මක පියවර මෙන්න

13 May 2026
අයහපත් කාලගුණයෙන්  මඩකලපුවේ පුද්ගල මරණයක් පවුල් 62ක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් මඩකලපුවේ පුද්ගල මරණයක් පවුල් 62ක් පීඩාවට

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved