• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කපිල චන්ද්‍රසේනගේ මරණය සැක නැතැයි අරවින්ද ද සිල්වා සහ බිරිඳගේ සහෝදරිය සාක්ෂි දෙමින් කියති

13 May 2026
in දේශීය, පුවත්
කපිල චන්ද්‍රසේනගේ මරණය  සැක නැතැයි අරවින්ද ද සිල්වා සහ බිරිඳගේ සහෝදරිය සාක්ෂි දෙමින් කියති
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවීම ඊයේ (12) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පැය දෙකකට අධික කාලයක් පුරා සිදු කෙරිණි. මෙහිදී මියගිය චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ සහෝදරිය වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මිය සහ ඇයගේ සැමියා වන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් තමන්ට කිසිදු සැකයක් නොමැති බවයි.
සාක්ෂි ලබා දෙමින් අරවින්ද ද සිල්වා මහතා ප්‍රකාශ කළේ චන්ද්‍රසේන මහතා මිය යාමට පෙර දින රාත්‍රියේ තමා සමඟ කතා කරමින් “මම එළියට ඇවිල්ලා දවසක් යන්න කලින් මාව ආපහු ඇතුළට දාන්න යනවා” යනුවෙන් දෙවතාවක් පැවසූ බවයි. පසුගිය මැයි 5 හෝ 6 වනදා ඇප ලබා පැමිණි ඔහු කෙලින්ම පැමිණ ඇත්තේ අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට වන අතර එහිදී ඔහු දැඩි මානසික ආතතියකින් (Stress) පසු වූ බව සාක්ෂිකරුවන් පෙන්වා දුන්හ. මරණය සිදුවූ දින උදෑසන දොර විවෘත නොකිරීම නිසා මාස්ටර් කී (Master Key) එකක් භාවිත කර දොර විවෘත කළ අවස්ථාවේ ඔහු කාමරයේ වැටී සිටිනු දුටු බව ද ඔවුහු පැවසූහ.
කොළඹ අපරාධ කොට්ඨාසය මෙම මරණය සම්බන්ධයෙන් පංච පුද්ගල වෛද්‍ය මඬුල්ලක් සිදු කළ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කළේය. චන්ද්‍රසේන මහතා සතු වූ ඇපල් (Apple) වර්ගයේ ජංගම දුරකතනය මුහුණ හඳුනාගැනීමේ මුරපදයකින් (Face ID) ආරක්ෂා කර ඇති බැවින්, මෘත දේහයේ මුහුණ භාවිත කර එය විවෘත කිරීමට උත්සාහ කළ ද එය අසාර්ථක වී ඇත. මේ හේතුවෙන් එම දුරකතනය එහි මවු සමාගම වෙත යවා පරීක්ෂා කිරීමටත්, මරණකරුගේ බැංකු කාඩ්පත් අක්‍රිය කර දුරකතන දත්ත වාර්තා කැඳවීමටත් පොලිසිය කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය. එසේම මරණකරු ඇඳ සිටි ඇඳුම්, රුධිර සාම්පල සහ කාමරයේ තිබූ ඖෂධ වර්ග රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස ද නියෝග කෙරිණි.
Post Views: 2
Previous Post

ආරක්ෂක සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂාව ගැන ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සාකච්ඡා

Next Post

කැස්බෑවට මිලිමීටර් 204ක ප්‍රබල වර්ෂාපතනයක් දිස්ත්‍රික්ක රැසකට තද වැසි පිළිබඳ රතු නිවේදන

Editor TTV News

Editor TTV News

Next Post
කැස්බෑවට මිලිමීටර් 204ක  ප්‍රබල වර්ෂාපතනයක්  දිස්ත්‍රික්ක රැසකට  තද වැසි පිළිබඳ රතු නිවේදන

කැස්බෑවට මිලිමීටර් 204ක ප්‍රබල වර්ෂාපතනයක් දිස්ත්‍රික්ක රැසකට තද වැසි පිළිබඳ රතු නිවේදන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හික්කඩුවේ සංචාරක හෝටලයක් ඇතුළේ  රහසින් ක්‍රියාත්මක වූ  මහා පරිමාණ ජාවාරමක්  STF දැලට කොටු වෙයි

හික්කඩුවේ සංචාරක හෝටලයක් ඇතුළේ රහසින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ජාවාරමක් STF දැලට කොටු වෙයි

13 May 2026
මත්තේගොඩ නිවසකට කඩා වැදී  තරුණියක පැහැර ගැනීමට තැත් කළ  සන්නද්ධ කල්ලියේ  සැබෑ තොරතුරු හෙළි වෙයි

මත්තේගොඩ නිවසකට කඩා වැදී තරුණියක පැහැර ගැනීමට තැත් කළ සන්නද්ධ කල්ලියේ සැබෑ තොරතුරු හෙළි වෙයි

13 May 2026
අමෙරිකානු ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් සහ  චීන ජනාධිපති ෂී ජින්පින් අතර  තීරණාත්මක හමුවක් හෙට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක හමුවක් හෙට

13 May 2026
කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනයට  රුපියල් මිලියන 127ක  ව්‍යාපෘති 126කට අනුමැතිය

කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනයට රුපියල් මිලියන 127ක ව්‍යාපෘති 126කට අනුමැතිය

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මීගමුව පොලිසිය භාරයේ සිටි  සැකකරුවන්ගෙන්  යතුරුපැදි සොරකම් සහ  කොල්ලකෑම් රැසක් හෙළිවෙයි

මීගමුව පොලිසිය භාරයේ සිටි සැකකරුවන්ගෙන් යතුරුපැදි සොරකම් සහ කොල්ලකෑම් රැසක් හෙළිවෙයි

13 May 2026
යාපහුව බලකොටුව  ජාත්‍යන්තර මට්ටමේ  සංචාරක ආකර්ෂණයක් කිරීමට  රජයෙන් පියවර

යාපහුව බලකොටුව ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ආකර්ෂණයක් කිරීමට රජයෙන් පියවර

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved