• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අයහපත් කාලගුණය හමුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සීරුවෙන්

13 May 2026
in දේශීය, පුවත්
අයහපත් කාලගුණය හමුවේ  ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය සීරුවෙන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින වැසි සහිත ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන, සහන සේවා සැලසීම සඳහා අවශ්‍ය සූදානම් වීමේ සහ බේරා ගැනීමේ කණ්ඩායම් දැනටමත් ස්ථානගත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ඕනෑම හදිසි ආපදා අවස්ථාවකදී සහාය ලබා ගැනීම සඳහා එම මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙසයි.
මෙම දුරකථන අංකය පැය 24 පුරාම මහජනතාව සඳහා විවෘතව පවතින බව ද ඔහු වැඩිදුරටත් දැනුම් දෙයි. විශේෂයෙන්ම අකුණු අනතුරු සහ විදුලි කාන්දු වීම් වළක්වා ගැනීම සඳහා නිවෙස් තුළ සිටින පිරිස් විදුලි උපකරණ සම්බන්ධයෙන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.
Post Views: 0
Previous Post

දඹුල්ලේදී ත්‍රී රෝද රථයක් මතට ගසක අත්තක් කඩා වැටී

Next Post

තේ කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ට රුපියල් 25,000 ඉක්මවන නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දකුණු කොරියාවෙන් ශ්‍රී ලාංකිකයන් දහසකට  රැකියා අවස්ථාවන්  හිමිවෙයි

දකුණු කොරියාවෙන් ශ්‍රී ලාංකිකයන් දහසකට රැකියා අවස්ථාවන් හිමිවෙයි

13 May 2026
අහස කළු කරමින්  ලංකාව වටා කැරකෙන පීඩන අවපාතයේ  මීළඟ තීරණාත්මක  පැය 48 ගැන විශේෂ නිවේදනයක්

මීගමුවේදී නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝග්‍රෑම් 941

රුපියල ශක්තිමත් වුවද  අප්‍රේල් මාසයේ  තේ අපනයන ආදායම  ඩොලර් අගයෙන් පහත වැටෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන සහ පොහොර  මිල ඉහළ යාමට විසඳුම් ලෙස  ගොවීන් දැනුම්වත් කිරීමේ ඉසුරු ගෙනෙන යලක්  වැඩසටහන හෙට සිට ඇරඹෙයි

අන්තර්ජාලය හරහා  ළමා ලිංගික අපරාධ සිදුකිරීම  සම්බන්ධයෙන්  පුද්ගලයෙකු අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා ළමා ලිංගික අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved