• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දිවා කාලයේ එල්ල වන රුසියානු ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගෙන් අනතුරු ඇඟවීමක්

13 May 2026
in පුවත්, විදෙස්
දිවා කාලයේ එල්ල වන  රුසියානු ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳව  යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගෙන්  අනතුරු ඇඟවීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුසියාව සිය ප්‍රහාරක උපක්‍රම වෙනස් කරමින් දිවා කාලයේදී වැඩි වශයෙන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති බවත්, ඒ අනුව අද (13) දිනය පුරා එවැනි ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බවත් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අනතුරු අඟවයි. රුසියාව හිතාමතාම සිවිල් ස්ථාන සහ දුම්රිය යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර මෙහෙයවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
වසර හතරකට පෙර යුද්ධය ආරම්භ වූ දා සිට රුසියාව ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේදී ප්‍රහාර එල්ල කළද, මෑත සති කිහිපයක සිට දිවා කාලයේදී සිය ගණනින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පෙළඹී ඇත. දිවා කාලයේ එල්ල වන මෙවැනි ප්‍රහාර සිවිල් ජනජීවිතයට වැඩි බලපෑමක් සහ බාධාවක් එල්ල කරයි.
ඊයේ (12) පස්වරු 6 සිට අද වන විට රුසියාව ඩ්‍රෝන යානා 139ක් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් 111ක් බිම හෙළීමට හෝ අක්‍රීය කිරීමට යුක්රේන ගුවන් හමුදාව සමත් වී තිබේ. එම අවස්ථාවේදී යුක්රේන ගුවන් සීමාව තුළ ඩ්‍රෝන යානා සියයකට වඩා තිබූ බව වාර්තා විය.
සිවිල් වැසියන් ඉලක්ක කරන බව මොස්කව් පාලනය ප්‍රතික්ෂේප කළද, යුද්ධය හේතුවෙන් දහස් ගණනක් සිවිල් වැසියන් මියගොස් ඇත. යුක්රේනයේ යුධ ශක්තිය දුර්වල කිරීම සඳහා සිවිල් යටිතල පහසුකම්වලට පහර දීම සාධාරණ බව රුසියාවේ මතය වී තිබේ. මේ අතර යුක්රේනය ද රුසියාවේ බලශක්ති ක්ෂේත්‍රය ඉලක්ක කර ගනිමින් දුරදිග විහිදෙන ප්‍රහාර එල්ල කිරීම මෑතකදී තීව්‍ර කර ඇත.
Post Views: 1
Previous Post

පොලිස් නිලධාරීන්ට සමාජ මාධ්‍ය හරහා අපහාස කරන්නන් සෙවීමට විශේෂ විමර්ශනයක්

Next Post

විපක්ෂයේ දක්ෂයන්ටත් රජයේ තනතුරු ලබාදෙන බව ටිල්වින් සිල්වා පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
විපක්ෂයේ දක්ෂයන්ටත්  රජයේ තනතුරු ලබාදෙන බව  ටිල්වින් සිල්වා පවසයි

විපක්ෂයේ දක්ෂයන්ටත් රජයේ තනතුරු ලබාදෙන බව ටිල්වින් සිල්වා පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තලපති විජේට  ජනපති සුබ පැතීම  එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රශ්න කිරීමකට

තලපති විජේට ජනපති සුබ පැතීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න කිරීමකට

13 May 2026
ඉන්ධන පිරිමහන්න  අගමැති මෝදිගෙන්  නව වැඩපිළිවෙලක්

ඉන්ධන පිරිමහන්න අගමැති මෝදිගෙන් නව වැඩපිළිවෙලක්

13 May 2026
ආණ්ඩුව ගොවියා රජ කරනවා කියා  ගොවි ජනතාව විනාශ කර අවසන්

ආණ්ඩුව ගොවියා රජ කරනවා කියා ගොවි ජනතාව විනාශ කර අවසන්

13 May 2026
මූල්‍ය වංචා වළක්වන්න  මහබැංකුව සහ මුදල් අමාත්‍යාංශය  සමීපව කටයුතු කරනවා

මූල්‍ය වංචා වළක්වන්න මහබැංකුව සහ මුදල් අමාත්‍යාංශය සමීපව කටයුතු කරනවා

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තලපති විජේට  ජනපති සුබ පැතීම  එක්සත් ජාතික පක්ෂයේ  ප්‍රශ්න කිරීමකට

තලපති විජේට ජනපති සුබ පැතීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්න කිරීමකට

13 May 2026
ඉන්ධන පිරිමහන්න  අගමැති මෝදිගෙන්  නව වැඩපිළිවෙලක්

ඉන්ධන පිරිමහන්න අගමැති මෝදිගෙන් නව වැඩපිළිවෙලක්

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved