• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විපක්ෂයේ දක්ෂයන්ටත් රජයේ තනතුරු ලබාදෙන බව ටිල්වින් සිල්වා පවසයි

13 May 2026
in දේශීය, පුවත්
විපක්ෂයේ දක්ෂයන්ටත්  රජයේ තනතුරු ලබාදෙන බව  ටිල්වින් සිල්වා පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ දේශපාලන පක්ෂය නොව හැකියාව සහ දක්ෂතාවය පමණක් සලකා බලන නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. රාජ්‍ය ආයතනවල සියලු තනතුරු පක්ෂ හිතවතුන්ගෙන් පුරවා ගැනීමේ පැරණි ක්‍රමය වත්මන් රජය ප්‍රතික්ෂේප කරන බව ස්වාධීන රූපවාහිනියේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේය.
රජය බලයට පත්වූයේ රාජ්‍ය ආයතනවල සියලු තනතුරු පක්ෂයේ පිරිස්වලින් පුරවා ගැනීමට නොව අදාළ ස්ථානවලට හැකියාව ඇති අය පත් කිරීමට බව ඔහු සඳහන් කළේය. පත් කිරීම් සිදු කිරීමේදී අදාළ පුද්ගලයාගේ දේශපාලන පක්ෂය පිළිබඳව සොයා නොබැලීමට රජය තීරණය කර ඇත. රජයක් ලෙස සියල්ල තමන් පමණක් දන්නා බව සිතීම මුලාවක් බවත් ඕනෑම ක්ෂේත්‍රයක සිටින දක්ෂතම පුද්ගලයාගේ සහාය ලබා ගැනීම රජයේ ප්‍රතිපත්තිය බවත් ඔහු පෙන්වා දුන්නේය. දැනටමත් ඇතැම් ආර්ථික විශේෂඥයන් සහ උපදේශකයන් කිසිදු වේතනයක් පවා ලබා නොගෙන රට කෙරෙහි ඇති හැඟීමෙන් පමණක් රජයට සහාය දෙන බව ඔහු අනාවරණය කළේය. රාජ්‍ය සේවයේ සිටින දක්ෂ නිලධාරීන් ඉවත් කර තම පක්ෂයේ පිරිස් පත් කිරීමට රජය කටයුතු නොකරන අතර ක්‍රිකට් කමිටුව වැනි ආයතන සඳහා දක්ෂයන් පත් කිරීම ඊට නිදසුනක් ලෙස ඔහු පෙන්වා දුන්නේය. ආණ්ඩු කිරීම යනු සියල්ල තමන් සතු කර ගැනීම නොව මානව සහ ස්වභාවික සම්පත් නිවැරදිව කළමනාකරණය කිරීම බවත් “පක්ෂයක් සමඟ නොව රටක් සමඟ” වැඩ කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 2
Previous Post

දිවා කාලයේ එල්ල වන රුසියානු ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

ඉන්ධන පිරිවැය ඉතිරි කර ගැනීම සඳහා ඉන්දීය අගමැති මෝදි සිය රථ පෙළේ ප්‍රමාණය අඩු කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන පිරිවැය ඉතිරි කර ගැනීම සඳහා  ඉන්දීය අගමැති මෝදි  සිය රථ පෙළේ ප්‍රමාණය අඩු කරයි

ඉන්ධන පිරිවැය ඉතිරි කර ගැනීම සඳහා ඉන්දීය අගමැති මෝදි සිය රථ පෙළේ ප්‍රමාණය අඩු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක ඇදුම රෝග දිනය වෙනුවෙන්  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී  විශේෂ මාධ්‍ය හමුවක්

ලෝක ඇදුම රෝග දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී විශේෂ මාධ්‍ය හමුවක්

13 May 2026
ජල ප්‍රශ්නයක් නිසා  රාජමෞලිගේ වරනාසි’ චිත්‍රපටයේ  රූගත කිරීම්වලට බාධා

ජල ප්‍රශ්නයක් නිසා රාජමෞලිගේ වරනාසි’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට බාධා

13 May 2026
වෙසක් කලාපයට අවසර දීමට  රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ඉල්ලූ  බවට පැමිණිල්ලක්

වෙසක් කලාපයට අවසර දීමට රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ඉල්ලූ බවට පැමිණිල්ලක්

13 May 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ  වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවීම නිසා  අවහිර වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවීම නිසා අවහිර වෙයි

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක ඇදුම රෝග දිනය වෙනුවෙන්  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී  විශේෂ මාධ්‍ය හමුවක්

ලෝක ඇදුම රෝග දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී විශේෂ මාධ්‍ය හමුවක්

13 May 2026
ජල ප්‍රශ්නයක් නිසා  රාජමෞලිගේ වරනාසි’ චිත්‍රපටයේ  රූගත කිරීම්වලට බාධා

ජල ප්‍රශ්නයක් නිසා රාජමෞලිගේ වරනාසි’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට බාධා

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved