• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොර හිඟයක් නැහැ

ඕනෑ තරම් තිබෙනවා නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න

14 May 2026
in දේශීය, පුවත්
පොහොර හිඟයක් නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රට පුරා හිඟයකින් තොරව ඕනෑ තරම් පොහොර පවතින බවත්, ඒවා ගොවිජන සේවා මධ්‍යස්ථාන මෙන්ම පෞද්ගලික වෙළඳසැල් හරහා ද මිලදී ගත හැකි බවත් කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි. කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
පොහොර බෙදාහැරීමේදී මීට පෙර පැවති ගැටළු මේ වන විට නිරාකරණය කර ඇති අතර, ගොවීන් සඳහා ලබාදෙන මූල්‍ය සහනාධාරය රජය විසින් සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇත. ඒ අනුව මීට පෙර හෙක්ටයාර දෙකක් සඳහා ලැබුණු රුපියල් 30,000 ක සහනාධාරය වර්තමාන රජය රුපියල් 60,000 දක්වා වැඩිකර තිබේ. යම් ගොවියෙකුට හෙක්ටයාර දෙකක වගා බිම් ප්‍රමාණයක් පවතින්නේ නම් ඔහුට රුපියල් 130,000 ක මුදලක් ගෙවන බව ද හෙතෙම සඳහන් කළේය. මීට අමතරව වී වගා කරන ඉඩම්වල අතිරේක බෝග වගා කරන ගොවීන් සඳහා ද සහනාධාර පිරිනැමේ.
රජය විශාල පිරිවැයක් දරමින් සහන මිලට පොහොර ලබාදෙන බවත්, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා රුපියල් 9,900 ක් සහ 10,200 ක් වැනි මිලකට පොහොර ලබාදෙන බවත් ඔහු පැවසීය. වෙළඳපොළේ රුපියල් 15,000 ක් පමණ වන පොහොර මිල අඩුවෙන් ගොවීන්ට ලබාදීම සඳහා සමාගම් වෙත වැඩි මුදලක් ගෙවීමට රජය කටයුතු කර ඇත. මෑතකදී මෙරටට පැමිණි පොහොර නැවෙන් ද ටොන් 7,500 කට අධික ප්‍රමාණයක් රජය මිලදී ගෙන ඇති අතර, සියලුම ගොවි සංවිධාන සහ ගොවි නායකයන්ගේ එකඟත්වය මත සකස් කළ විධිමත් ක්‍රියාවලියක් මේ වන විට ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය සඳහා ඉන්දීය ‘ඒ’ සංචිතය නම් කරයි

Next Post

මත්ද්‍රව්‍ය සහ බීමත්ව රිය පැදවූ රියැදුරන් 2,836ක් ගාල්ලෙන් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
මත්ද්‍රව්‍ය සහ බීමත්ව රිය පැදවූ  රියැදුරන් 2,836ක්  ගාල්ලෙන් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සහ බීමත්ව රිය පැදවූ රියැදුරන් 2,836ක් ගාල්ලෙන් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විජේට සුබ පැතුවාට  ජනාධිපතිවරයාට විවේචන බෙංගාලයේ සහ ඇසෑමයේ මහ ඇමතිවරුන්  අමතක කළේ ඇයිදැයි ප්‍රශ්න කෙරේ

විජේට සුබ පැතුවාට ජනාධිපතිවරයාට විවේචන බෙංගාලයේ සහ ඇසෑමයේ මහ ඇමතිවරුන් අමතක කළේ ඇයිදැයි ප්‍රශ්න කෙරේ

14 May 2026
ගල් අඟුරු කොමිසමේ තීන්දුව  ටිල්වින් කලින්ම දීලා

ගල් අඟුරු කොමිසමේ තීන්දුව ටිල්වින් කලින්ම දීලා

14 May 2026
මත්ද්‍රව්‍ය සහ බීමත්ව රිය පැදවූ  රියැදුරන් 2,836ක්  ගාල්ලෙන් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සහ බීමත්ව රිය පැදවූ රියැදුරන් 2,836ක් ගාල්ලෙන් අත්අඩංගුවට

14 May 2026
පොහොර හිඟයක් නැහැ

පොහොර හිඟයක් නැහැ

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විජේට සුබ පැතුවාට  ජනාධිපතිවරයාට විවේචන බෙංගාලයේ සහ ඇසෑමයේ මහ ඇමතිවරුන්  අමතක කළේ ඇයිදැයි ප්‍රශ්න කෙරේ

විජේට සුබ පැතුවාට ජනාධිපතිවරයාට විවේචන බෙංගාලයේ සහ ඇසෑමයේ මහ ඇමතිවරුන් අමතක කළේ ඇයිදැයි ප්‍රශ්න කෙරේ

14 May 2026
ගල් අඟුරු කොමිසමේ තීන්දුව  ටිල්වින් කලින්ම දීලා

ගල් අඟුරු කොමිසමේ තීන්දුව ටිල්වින් කලින්ම දීලා

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved