• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මල්වානේ නිවස ඇල්ලුවා රට පුරා නිවාස අල්ලගන්න අපි එනවා

අන්තරේ

15 May 2026
in දේශීය, පුවත්
මල්වානේ නිවස ඇල්ලුවා රට පුරා නිවාස අල්ලගන්න අපි එනවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන, දැනට අධිකරණය මගින් රජයට පවරාගෙන ඇති මල්වානේ පිහිටි අක්කර 16ක ඉඩම සහ දේපළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (අන්තරේ) විසින් සිය භාරයට ගෙන තිබේ. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින නේවාසිකාගාර සහ ඉඩකඩ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මෙම දේපළ වහාම ශිෂ්‍ය අයිතියට පැවරිය යුතු බව ඔවුන් අවධාරණය කරයි.
විශ්වවිද්‍යාල සිසුන්ට නේවාසිකාගාර නොමැතිව බෝඩිං කාමරවල බිම නිදාගන්නා තත්ත්වයක් තුළ, මෙවැනි මාලිගා වැනි දේපළ රජය සන්තකයේ පමණක් තිබීමෙන් ඵලක් නොමැති බව අන්තරේ කැඳවුම්කරු සසිදු පෙරේරා මහතා පවසයි. “හොරාගත් දේපළ නැවත ජනතාවට පවරා දීම” යන සටන් පාඨය යටතේ, රජය මෙම දේපළ පවරා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර එහි භුක්තිය සෘජුවම අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවලට ලබා දිය යුතු බව සිසුන් පෙන්වා දෙයි.
මල්වාන දේපළ අත්පත් කරගැනීම සංකේතාත්මක සටනක් පමණක් බවත්, ඉදිරියේදී රට පුරා පිහිටි මෙවැනි දේපළ අත්පත් කරගැනීමට සූදානම් බවත් ශිෂ්‍ය බල මණ්ඩලය අනතුරු අඟවයි. මෙම දේපළ අධ්‍යාපන ක්ෂේත්‍රයට පවරා දෙන තෙක් තමන් එම භූමියෙන් ඉවත් නොවන බවත්, අත්පත් කරගත් දේපළ තුළ රැඳී සිටිමින් සටන ජයග්‍රහණය කරන බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
Post Views: 1
Previous Post

ටිල්වින්ගේ ප්‍රකාශයෙන් කොමිසමට ගැටලුවක් මතු වූ බව ලේකම් පිළිගනී

Next Post

පුංචි එළවළු කඩෙික සේරම එළවළු සල්ලි දීල ගත්තොත් ඒ පවුල පොහොසත් වෙනවා කියා මං හිතුවා

Editor TTV News

Editor TTV News

Next Post
පුංචි එළවළු කඩෙික  සේරම එළවළු සල්ලි දීල ගත්තොත්  ඒ පවුල පොහොසත් වෙනවා කියා මං හිතුවා

පුංචි එළවළු කඩෙික සේරම එළවළු සල්ලි දීල ගත්තොත් ඒ පවුල පොහොසත් වෙනවා කියා මං හිතුවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු  කපා කොටා ඝාතනය කෙරේ  සැකකරු අත්අඩංගුවට

අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ සැකකරු අත්අඩංගුවට

15 May 2026
රජාංගනය සහ අංගමුව  ජලාශවල  වාන් දොරටු විවෘත කෙරේ

රජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

15 May 2026
ෆින්ටෙක් ලෝක කුසලාන  කලාපීය තරඟාවලියේ  සම ජයග්‍රහණය  ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට

ෆින්ටෙක් ලෝක කුසලාන කලාපීය තරඟාවලියේ සම ජයග්‍රහණය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට

15 May 2026
නව සංචාරක පනත නිසා  ක්ෂේත්‍රය වසර දෙකක්  පසුපසට යා හැකි බවට  හෝටල් හිමියන්ගෙන්  අනතුරු ඇඟවීමක්

නව සංචාරක පනත නිසා ක්ෂේත්‍රය වසර දෙකක් පසුපසට යා හැකි බවට හෝටල් හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු  කපා කොටා ඝාතනය කෙරේ  සැකකරු අත්අඩංගුවට

අවිස්සාවේල්ලේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ සැකකරු අත්අඩංගුවට

15 May 2026
රජාංගනය සහ අංගමුව  ජලාශවල  වාන් දොරටු විවෘත කෙරේ

රජාංගනය සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved