• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සයිබර් අපරාධවලට අත්අඩංගුවට ගත් වියට්නාම ජාතිකයින් 74ක් මීට පෙර කාම්බෝජයෙන් ද පිටුවහල් කළ පිරිසක් බව හෙළි වෙයි

15 May 2026
in දේශීය, පුවත්
සයිබර් අපරාධවලට අත්අඩංගුවට ගත්  වියට්නාම ජාතිකයින් 74ක්  මීට පෙර කාම්බෝජයෙන් ද  පිටුවහල් කළ පිරිසක් බව හෙළි වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය වංචාවල නිරත වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් වියට්නාම ජාතිකයින් 74 දෙනෙකු මීට පෙර කාම්බෝජයේදී ද මෙවැනිම සයිබර් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා එරටින් පිටුවහල් කරන ලද පිරිසක් බව කොල්ලුපිටිය පොලිසිය අද (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු වාර්තා කරමින් පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් ශ්‍රී ලංකාවේ රැඳී සිට ඇත්තේ වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් බවයි. මීට අමතරව මෙම පිරිසගේ වැටුප් ගෙවීම් ශ්‍රී ලාංකික කාන්තාවක විසින් සිදු කර ඇති අතර තමන්ට එම මුදල් ලැබුණේ කවුරුන්ගෙන්දැයි තමන් නොදන්නා බව ඇය ප්‍රකාශ කර ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම වියට්නාම ජාතිකයින් පිරිස මැයි මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් සිදුවන ජාත්‍යන්තර සයිබර් ජාලයන් පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 1
Previous Post

ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදුන් ජගත් සමන්තට වසර පහමාරක සිර දඬුවම් සහ ලක්ෂ 10ක වන්දියක්

Next Post

ගල් අඟුරු ගනුදෙනුවේ අබිරහස හෙළි කරන්න ෆ්‍රී ලෝයර්ස් සැරසෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ගල් අඟුරු ගනුදෙනුවේ අබිරහස හෙළි කරන්න ෆ්‍රී ලෝයර්ස් සැරසෙයි

ගල් අඟුරු ගනුදෙනුවේ අබිරහස හෙළි කරන්න ෆ්‍රී ලෝයර්ස් සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

15 May 2026
කොංගෝවේ යළිත්  ඉබෝලා වසංගතයක්  මරණ 65ක්  වාර්තා වෙයි

කොංගෝවේ යළිත් ඉබෝලා වසංගතයක් මරණ 65ක් වාර්තා වෙයි

15 May 2026
මන්දගාමී පන්දු යැවීම හේතුවෙන්  පාකිස්තානයට  ලෝක ටෙස්ට් ශූරතාවලියේ  ලකුණු 08ක දඩයක්

මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් පාකිස්තානයට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු 08ක දඩයක්

15 May 2026
හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ  පෙත්සම සලකා බැලීම  සැප්තැම්බර් 07 වනදාට

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාගේ පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 07 වනදාට

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

බොලිවියාවේ ආර්ථික අර්බුදය දරුණු වෙයි

15 May 2026
කොංගෝවේ යළිත්  ඉබෝලා වසංගතයක්  මරණ 65ක්  වාර්තා වෙයි

කොංගෝවේ යළිත් ඉබෝලා වසංගතයක් මරණ 65ක් වාර්තා වෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved