• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිරිදිය ඉස්සන් අස්වැන්න තෙගුණයකින් ඉහළට රුපියල් මිලියන 25ක නව තාක්ෂණික ව්‍යාපෘතියක් ඇරඹෙයි

15 May 2026
in දේශීය, පුවත්
මිරිදිය ඉස්සන් අස්වැන්න  තෙගුණයකින් ඉහළට  රුපියල් මිලියන 25ක  නව තාක්ෂණික ව්‍යාපෘතියක්  ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට මිරිදිය ඉස්සන් කර්මාන්තය නවීන තාක්ෂණය ඔස්සේ ඉහළ අස්වැන්නක් ලබන ව්‍යාපාරික ක්ෂේත්‍රයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති ප්‍රතිපාදන යටතේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා සඳහන් කරන පරිදි 2025 අයවැය මගින් වෙන් කරන ලද රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.
මෙම නව ක්‍රමවේදය යටතේ සාම්ප්‍රදායිකව ඉස්සන් පසු-කීටයන් සෘජුවම ජලාශවලට මුදා හැරීම වෙනුවට, ජලාශය තුළම සකස් කළ විශේෂ කූඩු තුළ මාසයක පමණ කාලයක් ඔවුන් රඳවා පූර්ව වර්ධනයක් ලබා දී පසුව ජලාශයට මුදා හැරීම සිදු කෙරේ. මේ වන විට ගිරිතලේ වැව, අනුරාධපුර සහ උතුරු පළාතේ වැව් ආශ්‍රිතව පර්යේෂණාත්මක කූඩු 25ක් ස්ථාපිත කර ඇති අතර එමගින් ඉස්සන් පැටවුන්ගේ මර්දනය අවම කර අස්වැන්න විශාල වශයෙන් ඉහළ නංවා ගැනීමට හැකි වී තිබේ.
මීට පෙර ඉස්සන් කිලෝවක් ලබා ගැනීම සඳහා කීටයන් 300-400ක් වැව්වලට මුදා හැරීමට සිදු වුවද, නව කූඩු ක්‍රමය හරහා වර්ධනය වූ පැටවුන් 100කින් පමණ ඉස්සන් කිලෝවක අස්වැන්නක් ලබාගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම සාර්ථකත්වය හේතුවෙන් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් මෙන්ම ඌව සහ දකුණු පළාත් සභා ද ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමට සහය ලබා දෙමින් සිටින අතර එමගින් මිරිදිය ධීවර කාර්මිකයන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම පාරිභෝගිකයින්ට වැඩි අස්වැන්නක් ලබා දීමට ද අවස්ථාව උදාවනු ඇත.
Post Views: 3
Previous Post

ඉන්දීය තමිල්නාඩු මහ ඇමති විජේගෙන් ශ්‍රී ලංකා ධීවර අමාත්‍යවරයා විශේෂ ඉල්ලීමක් කරයි

Next Post

රුපියල් ලක්ෂ 50ක විදේශීය දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post

රුපියල් ලක්ෂ 50ක විදේශීය දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිලදී ගැනීමේ  අධික පිරිවැය සහ පාලන කළමනාකරණයේ  දුර්වලතා පිළිබඳ  විමර්ශනාත්මක විශ්ලේෂණයක්

ඉන්ධන මිලදී ගැනීමේ අධික පිරිවැය සහ පාලන කළමනාකරණයේ දුර්වලතා පිළිබඳ විමර්ශනාත්මක විශ්ලේෂණයක්

15 May 2026
රාහුල් කැස්ත්‍රෝට එරෙහිව  අධිචෝදනා ගොනු කිරීමට  අමෙරිකාව සූදානම් වෙයි

රාහුල් කැස්ත්‍රෝට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට අමෙරිකාව සූදානම් වෙයි

15 May 2026
ලොව ප්‍රථම වතාවට  කාන්තාවන්ට පමණක් වෙන්වූ  වෙරළ තීරයක් ඩුබායි රාජ්‍යයෙන්

ලොව ප්‍රථම වතාවට කාන්තාවන්ට පමණක් වෙන්වූ වෙරළ තීරයක් ඩුබායි රාජ්‍යයෙන්

15 May 2026
බොරු දත්ත හා තොරතුරු මත පදනම්ව  රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා

බොරු දත්ත හා තොරතුරු මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිලදී ගැනීමේ  අධික පිරිවැය සහ පාලන කළමනාකරණයේ  දුර්වලතා පිළිබඳ  විමර්ශනාත්මක විශ්ලේෂණයක්

ඉන්ධන මිලදී ගැනීමේ අධික පිරිවැය සහ පාලන කළමනාකරණයේ දුර්වලතා පිළිබඳ විමර්ශනාත්මක විශ්ලේෂණයක්

15 May 2026
රාහුල් කැස්ත්‍රෝට එරෙහිව  අධිචෝදනා ගොනු කිරීමට  අමෙරිකාව සූදානම් වෙයි

රාහුල් කැස්ත්‍රෝට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට අමෙරිකාව සූදානම් වෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved