• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා ආයෝජන සඳහා ශ්‍රී ලංකාවෙන් විවෘත ආරාධනයක්

15 May 2026
in දේශීය, පුවත්
හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා  ආයෝජන සඳහා  ශ්‍රී ලංකාවෙන්  විවෘත ආරාධනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය පිරිසිදු බලශක්ති වෙළඳපොළ තුළ කලාපීය මධ්‍යස්ථානයක් බවට පත්වීමේ අරමුණින් හරිත හයිඩ්‍රජන් (Green Hydrogen) සහ හරිත ඇමෝනියා (Green Ammonia) නිෂ්පාදන ව්‍යාපෘති සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින්ට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ආරාධනා කර තිබේ. ඒ අනුව සුදුසුකම් ලත් ආයෝජකයින් සහ ව්‍යාපෘති ක්‍රියාකරුවන්ගෙන් තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලිය (Request for Information – RFI) 2026 අප්‍රේල් 23 සිට ජූනි 5 දක්වා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
2030 වසර වන විට මෙරට විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමටත්, 2050 වන විට සම්පූර්ණයෙන්ම කාබන්වලින් තොර බලශක්ති උත්පාදනයක් කරා යාමටත් ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. දිවයින සතු සූර්ය සහ සුළං බලශක්ති සම්පත් මෙන්ම ප්‍රධාන නාවික මාර්ග ඔස්සේ පිහිටා ඇති උපායමාර්ගික පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් 2030 වසර වන විට හරිත බලශක්ති අපනයනයෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් උපයා ගැනීමට රජය සැලසුම් කර තිබේ.
නැව් කර්මාන්තය, වානේ නිෂ්පාදනය සහ පොහොර නිෂ්පාදනය වැනි ක්ෂේත්‍ර සඳහා හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා භාවිතය ගෝලීය වශයෙන් ඉහළ යමින් පවතින බැවින් මෙම ආයෝජන අවස්ථාව ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනු ඇත. මේ සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ට investsrilanka.com හෝ energymin.gov.lk වෙබ් අඩවි හරහා අදාළ අයදුම්පත් ලබාගත හැකි අතර ඒවා 2026 ජූනි 5 වන දින පස්වරු 3:00ට පෙර ආයෝජන මණ්ඩලය වෙත යොමු කළ යුතුය.
Post Views: 1
Previous Post

වාහන මිල සීග්‍රයෙන් ඉහළට

Next Post

ගණේමුල්ල සංජීව ඝාතනයට ගිනි අවිය දුන්නේ ඔස්මන් බව CCDය අධිකරණයට දන්වයි

Editor TTV News

Editor TTV News

Next Post
ගණේමුල්ල සංජීව ඝාතනයට  ගිනි අවිය දුන්නේ ඔස්මන් බව  CCDය අධිකරණයට දන්වයි

ගණේමුල්ල සංජීව ඝාතනයට ගිනි අවිය දුන්නේ ඔස්මන් බව CCDය අධිකරණයට දන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හංගේරියාවේ  නව වීසා ප්‍රතිපත්තිය පිළිබඳව  ව්‍යාපාරික අංශවලින්  දැඩි විරෝධයක්

හංගේරියාවේ නව වීසා ප්‍රතිපත්තිය පිළිබඳව ව්‍යාපාරික අංශවලින් දැඩි විරෝධයක්

15 May 2026
ආර්ථිකය කඩා වැටීම සහ  හෙට දවස පිළිබඳ  දිලිත් ජයවීරගෙන්  විශේෂ ප්‍රකාශයක්

ආර්ථිකය කඩා වැටීම සහ හෙට දවස පිළිබඳ දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක්

15 May 2026
ප්‍රංශ භාෂිත රටවල් සංවිධානයේ  නායකත්වය වෙනුවෙන්  කොංගෝව සහ රුවන්ඩාව අතර  ද්වන්ධ සටනක්

ප්‍රංශ භාෂිත රටවල් සංවිධානයේ නායකත්වය වෙනුවෙන් කොංගෝව සහ රුවන්ඩාව අතර ද්වන්ධ සටනක්

15 May 2026
දිස්ත්‍රික්ක 13ක් සඳහා  නිකුත් කළ නායයෑමේ  පූර්ව අනතුරු ඇඟවීම්  දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක 13ක් සඳහා නිකුත් කළ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හංගේරියාවේ  නව වීසා ප්‍රතිපත්තිය පිළිබඳව  ව්‍යාපාරික අංශවලින්  දැඩි විරෝධයක්

හංගේරියාවේ නව වීසා ප්‍රතිපත්තිය පිළිබඳව ව්‍යාපාරික අංශවලින් දැඩි විරෝධයක්

15 May 2026
ආර්ථිකය කඩා වැටීම සහ  හෙට දවස පිළිබඳ  දිලිත් ජයවීරගෙන්  විශේෂ ප්‍රකාශයක්

ආර්ථිකය කඩා වැටීම සහ හෙට දවස පිළිබඳ දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක්

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved