• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරාධපුර වින්දිත දැරියගේ අයිතීන් වෙනුවෙන් ළමා ආරක්ෂක අධිකාරිය පෙරමුණට

15 May 2026
in දේශීය, පුවත්
අනුරාධපුර වින්දිත දැරියගේ  අයිතීන් වෙනුවෙන්  ළමා ආරක්ෂක අධිකාරිය  පෙරමුණට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියකට සිදුවූ ළමා අපයෝජන සිදුවීම සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අඛණ්ඩව නියාමනය කරමින් සිටියි. මෙම සිදුවීම වාර්තා වූ දින සිටම අධිකාරිය ඒ පිළිබඳව සොයා බලන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
දැරියගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සහ ඇයට යුක්තිය ඉටුවන පරිදි විමර්ශන කටයුතු සිදුවනවාදැයි අධිකාරිය නිරන්තරයෙන් නියාමනය කරනු ලබයි.
මෙම විමර්ශන කටයුතු සම්බන්ධයෙන් හෝ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත කිසිදු පාර්ශ්වයකින් බලපෑමක් එල්ල වී නොමැත.දැරියගේ උපරිම යහපත වෙනුවෙන් අවශ්‍ය සෑම අවස්ථාවකදීම සුදුසු පියවර ගැනීමට අධිකාරිය සූදානමින් සිටියි.වින්දිත දැරිය මේ වන විට විශේෂ රැකවරණ මධ්‍යස්ථානයක ඉතාම සුරක්ෂිතව රඳවා ඇයගේ ආරක්ෂාව තහවුරු කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් මහජන කැළඹීමක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත්, අනවශ්‍ය ලෙස මහජන කැළඹීමක් ඇති වුවහොත් එමගින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා එල්ල විය හැකි බවත් අධිකාරිය අවධාරණය කරයි.
Post Views: 0
Previous Post

පුනර්ජනනීය බලශක්තිය සහ ප්‍රතිව්‍යුහගතකරණය හරහා විදුලිබිල අඩු කිරීමට සැලසුම්

Next Post

හැටන් දික්ඔය නගර සභාවේ මාසික රැස්වීම් වාර්තාව සම්මත කර ගැනීමට නොහැකිව සභාව කල් තැබේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

අත්තනගලු ඔයේ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරේ

15 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

ඩොලරයේ ඉහළ යාම හමුවේ  භාණ්ඩ හා සේවා මිල  ඉහළ යා හැකි බවට  අනතුරු ඇඟවීම්

ඩේවිඩ් බෙකම්  බ්‍රිතාන්‍යයේ  පළමු බිලියනපති ක්‍රීඩකයා ලෙස  ඉතිහාසයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

අත්තනගලු ඔයේ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරේ

15 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved