• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හැටන් දික්ඔය නගර සභාවේ මාසික රැස්වීම් වාර්තාව සම්මත කර ගැනීමට නොහැකිව සභාව කල් තැබේ

15 May 2026
in දේශීය, පුවත්
හැටන් දික්ඔය නගර සභාවේ  මාසික රැස්වීම් වාර්තාව  සම්මත කර ගැනීමට නොහැකිව  සභාව කල් තැබේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හැටන් දික්ඔය නගර සභාවේ පසුගිය මැයි 14 වන දින පැවති මාසික රැස්වීමේදී, පසුගිය මාසික සභා රැස්වීම් වාර්තාව සම්මත කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් සභාව මේ මස 21 වන දින දක්වා කල් තැබීමට එහි සභාපති (NPP) අසෝක කරුණාරත්න මහතා පියවර ගත්තේය.
රැස්වීම ආරම්භයේදී පසුගිය මාසික රැස්වීමේ වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේදී, නගර සභාවේ උප සභාපති සුරේන් මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් එම වාර්තාවේ විවිධ දෝෂ සහ වැරදි පවතින බව පෙන්වා දුන්හ. මෙයට පෙරද මාසික රැස්වීම් වාර්තාවල මෙලෙස දෝෂ පැවති බවත්, එය දිගින් දිගටම පවත්වාගෙන යාමට ඉඩ දිය නොහැකි බවත් මන්ත්‍රීවරු මෙහිදී ප්‍රකාශ කර ඇත.
මන්ත්‍රී අලගමුත්තු නන්දකුමාර් මහතාගේ යෝජනාවක් මත මෙම රැස්වීම කාරක සභාවක් බවට පත් කර දෝෂ පිළිබඳව සාකච්ඡා කෙරිණි. අනතුරුව සභාපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් 15 දෙනා වෙනම ස්ථානයකට ගොස් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කළහ.
සාකච්ඡාවෙන් පසු නැවත රැස්වීම ආරම්භ වූ අතර, පවතින දෝෂ පිළිබඳව මැයි 15 දින දහවල් 12:00ට පෙර ලිඛිතව ලබා දෙන ලෙස සභාපතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව සභා රැස්වීම මැයි 21 දින දක්වා කල් දමන ලදී.
මාස 3ක පමණ කාලයක් තිස්සේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ චෝදනා නගමින් සභා රැස්වීම් කල් දැමීම හේතුවෙන් නගර සභා සීමාවේ සංවර්ධන කටයුතු රාශියක් ඇනහිට ඇති බව සභාපති අසෝක කරුණාරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
Post Views: 0
Previous Post

අනුරාධපුර වින්දිත දැරියගේ අයිතීන් වෙනුවෙන් ළමා ආරක්ෂක අධිකාරිය පෙරමුණට

Next Post

2026 ජාතික පරිසර සතිය ප්‍රකාශයට පත් කෙරේ දලුලන්න ඉඩදෙන්න වැඩසටහන රට පුරා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ආර්ථිකය  කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන්  රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

15 May 2026
ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය  නිල වශයෙන් හඳුන්වා දෙයි

මහනුවර දුම්රිය මාර්ගය  මේ වසර අවසන් වන විට  යළි විවෘත කිරීමට සැලසුම්

තීන්දුවක් වැරදුණු පාපන්දු තරඟයකින්  ලිබියාවම ගිනි ගනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආර්ථිකය  කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන්  රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවටත් වඩා වේගයෙන් රුපියල අවප්‍රමාණය වෙනවා දිලිත් ජයවීර

15 May 2026
ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය  නිල වශයෙන් හඳුන්වා දෙයි

ගාල්ල, මාතර සහ රත්නපුර එක් කරන Southern Mist Triangle සංචාරක කලාපය නිල වශයෙන් හඳුන්වා දෙයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved