• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයිනේ ප්‍රධාන හා මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 40ක් තවදුරටත් වාන් දමයි

16 May 2026
in දේශීය, පුවත්
දිවයිනේ ප්‍රධාන හා මධ්‍යම ප්‍රමාණයේ  ජලාශ 40ක්  තවදුරටත් වාන් දමයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇද හැලෙන තද වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 19ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පවතින වර්ෂාපතනයත් සමඟ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ හේතුවෙන් ජලාශ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දෙයි.
වාරිමාර්ග ඉංජිනේරුවන් පෙන්වා දෙන්නේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ගංගාවල ජල මට්ටම ඉහළ යා හැකි බැවින්, ගංවතුර අවදානම පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවයි. පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දිනවලදී ද පැවතියහොත් අනෙකුත් ජලාශවල ද වාන් දොරටු විවෘත කිරීමට සිදුවනු ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 1
Previous Post

පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ ගැටලුවලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කඩිනම් විසඳුම්

Next Post

බදු පැනවීම් සහ රුපියල අවප්‍රමාණය වීම හමුවේ ජන ජීවිතය දැඩි අර්බුදයක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට  ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

16 May 2026
තායිලන්තයේ දුම්රියක් සහ  බස් රථයක් ගැටී  දරුණු ගින්නක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට  එරෙහිව  විනිවිද පදනමෙන්  බරපතළ දූෂණ චෝදනා

දුම්කොළ පරිභෝජනය අඩු කිරීම  ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක්  – වෛද්‍ය හංසක විඡේමුණි –

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට  ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ෂී ජින්පිං එකඟ වූ බව ට්‍රම්ප් කියයි

16 May 2026
තායිලන්තයේ දුම්රියක් සහ  බස් රථයක් ගැටී  දරුණු ගින්නක්

තායිලන්තයේ දුම්රියක් සහ බස් රථයක් ගැටී දරුණු ගින්නක්

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved