• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පොදු රාජ්‍ය මණ්ඩලීය පිළිකා මර්දන ඒකාබද්ධ සැලැස්ම පිළිබඳ සෞඛ්‍ය සමුළුව ජිනීවාහිදී පැවැත්වෙයි

17 May 2026
in පුවත්, විදෙස්
පොදු රාජ්‍ය මණ්ඩලීය  පිළිකා මර්දන ඒකාබද්ධ සැලැස්ම පිළිබඳ  සෞඛ්‍ය සමුළුව  ජිනීවාහිදී පැවැත්වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය සම්බන්ධීකරණ සමුළුව (Commonwealth Health Coordination Forum) පසුගිය 16 වනදා සාර්ථකව පවත්වන ලදී. “පොදු රාජ්‍ය මණ්ඩලය පුරා පිළිකා මර්දනයේ අනාගතය හැඩගැස්වීම” (Shaping the Future of cancer across the commonwealth) යන්න මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වූ අතර, Lancet Oncology වාර්තාවේ නිර්දේශ පදනම් කරගනිමින් පිළිකා මර්දනය සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම මෙහි මූලික අරමුණ විය.
පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම සමුළුව ගයනා රාජ්‍යයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන ලෙස්ලි රම්සැමි (H.E. Leslie Ramsammy) මහතා විසින් මෙහෙයවනු ලැබීය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ සභාපති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙයට එක්විය. අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් සහ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා ඇතුළු මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේදී පැවැත්වෙන මෙම 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව මැයි මස 23 වනදා දක්වා අඛණ්ඩව පැවැත්වීමට නියමිත අතර එහිදී ගෝලීය සෞඛ්‍ය ගැටලු රැසක් පිළිබඳව තීරණාත්මක සාකච්ඡා සිදු කිරීමට නියමිතය.
Post Views: 5
Previous Post

සියඹලාගහගම නිදන් හෑරූ හත්දෙනෙක් කොටු වෙයි ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙකුත් ඒ අතර

Next Post

ඉන්දියාවේ උතුරුදිග ප්‍රාන්ත රත් වෙයි දිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවීමේ අනතුරක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

යුද්ධ හමුදා බුද්ධි තොරතුරින්  ලක්ෂ 20ක  නීති විරෝධී දුම්වැටි  වැල්ලවත්තෙන් අල්ලයි

යුද්ධ හමුදා බුද්ධි තොරතුරින් ලක්ෂ 20ක නීති විරෝධී දුම්වැටි වැල්ලවත්තෙන් අල්ලයි

17 May 2026
සම්බුද්ධ ශාසනයට එල්ලවන  අභියෝග හමුවේ නිවට නොවී  ශක්තිමත්ව නැගී සිටිය යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සතියකට දින දෙකක්  නිවසේ සිට වැඩ කිරීම  වික්ටෝරියා ප්‍රාන්තයේ  නීතිමය අයිතියක් බවට පත්වෙයි

වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය  තරුණයන් දෙදෙනෙකු මරුට තවත් අයෙක් අතුරුදන්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද්ධ හමුදා බුද්ධි තොරතුරින්  ලක්ෂ 20ක  නීති විරෝධී දුම්වැටි  වැල්ලවත්තෙන් අල්ලයි

යුද්ධ හමුදා බුද්ධි තොරතුරින් ලක්ෂ 20ක නීති විරෝධී දුම්වැටි වැල්ලවත්තෙන් අල්ලයි

17 May 2026
සම්බුද්ධ ශාසනයට එල්ලවන  අභියෝග හමුවේ නිවට නොවී  ශක්තිමත්ව නැගී සිටිය යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

සම්බුද්ධ ශාසනයට එල්ලවන අභියෝග හමුවේ නිවට නොවී ශක්තිමත්ව නැගී සිටිය යුතුයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved