• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෑම හොඳින් හැපීම ශරීරයට මෙන්ම මොළයටත් ඉතා වැදගත් නවතම පර්යේෂණවලින් කරුණු හතරක් අනාවරණය වෙයි

17 May 2026
in දේශීය, පුවත්, විදෙස්
කෑම හොඳින් හැපීම  ශරීරයට මෙන්ම මොළයටත් ඉතා වැදගත් නවතම පර්යේෂණවලින්  කරුණු හතරක් අනාවරණය වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ආහාර හොඳින් හැපීම අපගේ සමස්ත ශරීර සෞඛ්‍යයට සහ මොළයේ ක්‍රියාකාරිත්වයට සෘජුවම බලපාන බව නවතම විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් විදෙස් මාර්‍ග වාර්තා පෙන්වා දෙයි. මෙමඟින් ශරීරයට ලැබෙන ප්‍රධාන සෞඛ්‍ය ප්‍රතිලාභ හතරක් විද්‍යාඥයින් විසින් පෙන්වා දී ඇත.
පළමුවැන්න නම් ආහාර ජීරණය පහසු කිරීමයි. ආහාර හොඳින් හපන විට කෙළ ශ්‍රාවය වීම වැඩි වන අතර, එමඟින් ආහාර දිරවීමට අවශ්‍ය එන්සයිම හොඳින් මුසුවෙයි. ආහාර කුඩා කැබලිවලට කැඩී ආමාශයට යාම නිසා බඩ පිපුම, මලබද්ධය සහ බඩේ අපහසුතා මඟහැරී යයි. දෙවැන්න බර අඩු කර ගැනීමට උපකාරී වීමයි. ආහාරයක් 40 වතාවක් පමණ හපන විට බඩ පිරුණු බව දැනෙන හෝමෝන ක්‍රියාත්මක වන අතර, එමඟින් අනවශ්‍ය ලෙස ආහාර ගැනීම පාලනය වී කුසගින්න මර්දනය වෙයි. දියර ජාතිවලට වඩා ඝන ආහාර හැපීමෙන් ශරීරයට දැනෙන තෘප්තිය ඉහළ අගයක් ගනී.
තෙවැනි ප්‍රතිලාභය වන්නේ මොළයේ සෞඛ්‍යය සහ මතක ශක්තිය වර්ධනය වීමයි. ආහාර හොඳින් හපන විට මොළයට සිදුවන රුධිර ගමනාගමනය (Blood flow) වේගවත් වෙයි. දත් සෞඛ්‍යය දුර්වල වීම සහ දත් වැටීම, ඇල්සයිමර් (Alzheimer’s) සහ ඩිමෙන්ෂියා (Dementia) වැනි අමතකවීමේ රෝග වැළඳීමේ අවදානම ඉහළ නංවන බව ද පර්යේෂණවලින් හෙළි වී තිබේ. සිව්වැන්න මානසික ආතතිය අඩු කිරීමයි. යම් ආහාරයක් හෝ චුවින්ගම් හැපීම මඟින් මානසික ආතතිය, බිය සහ කනස්සල්ල අඩු වන බව පරීක්ෂණ මඟින් සනාථ වී ඇත. එමෙන්ම එය පුද්ගලයෙකුගේ අවධානය සහ මොළයේ අවදිභාවය 10%කින් පමණ ඉහළ නැංවීමට සමත් වෙයි.
Post Views: 2
Previous Post

යුද්ධ හමුදා බුද්ධි තොරතුරින් ලක්ෂ 20ක නීති විරෝධී දුම්වැටි වැල්ලවත්තෙන් අල්ලයි

Next Post

ඉන්දියාව පහසුවෙන් පරාජය කරමින් CASA 7s රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාව පහසුවෙන් පරාජය කරමින් CASA 7s රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට

ඉන්දියාව පහසුවෙන් පරාජය කරමින් CASA 7s රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජයේ සේවකයන්ගේ  දුම්රිය වාර ප්‍රවේශපත්‍ර  මාස 3ක් ඇතුළත Online ක්‍රමයට

රජයේ සේවකයන්ගේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මාස 3ක් ඇතුළත Online ක්‍රමයට

17 May 2026
PAX Awards සම්මාන උළෙලේදී ශ්‍රීලංකන් ගුවන් සේවයට දකුණු ආසියාවේ විශිෂ්ටතම සම්මාන 2ක්

PAX Awards සම්මාන උළෙලේදී ශ්‍රීලංකන් ගුවන් සේවයට දකුණු ආසියාවේ විශිෂ්ටතම සම්මාන 2ක්

17 May 2026

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ඉල්ලා අස්වීමට සැරසෙයි

17 May 2026
අබුඩාබි න්‍යෂ්ටික බලාගාරයකට ඩ්‍රෝන ප්‍රහාරයක් විදුලි ජනක යන්ත්‍රයක ගින්නක් විකිරණ අවදානමක් නෑ

අබුඩාබි න්‍යෂ්ටික බලාගාරයකට ඩ්‍රෝන ප්‍රහාරයක් විදුලි ජනක යන්ත්‍රයක ගින්නක් විකිරණ අවදානමක් නෑ

17 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ සේවකයන්ගේ  දුම්රිය වාර ප්‍රවේශපත්‍ර  මාස 3ක් ඇතුළත Online ක්‍රමයට

රජයේ සේවකයන්ගේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මාස 3ක් ඇතුළත Online ක්‍රමයට

17 May 2026
PAX Awards සම්මාන උළෙලේදී ශ්‍රීලංකන් ගුවන් සේවයට දකුණු ආසියාවේ විශිෂ්ටතම සම්මාන 2ක්

PAX Awards සම්මාන උළෙලේදී ශ්‍රීලංකන් ගුවන් සේවයට දකුණු ආසියාවේ විශිෂ්ටතම සම්මාන 2ක්

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved