• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සනත් නිශාන්තගේ සොහොයුරාට වසර පහ හමාරක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

18 May 2026
in දේශීය, පුවත්
සනත් නිශාන්තගේ සොහොයුරාට  වසර පහ හමාරක බරපතළ වැඩ සහිත සිරදඬුවම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත සම සංවිධායක ජගත් සමන්ත මහතාට බරපතළ වැඩ සහිත අවුරුදු පහ හමාරක (5 ½) සිරදඬුවමක් හලාවත මහාධිකරණය විසින් ඉකුත් 15 වැනිදා නියම කර තිබේ. මීට අමතරව රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් සහ රුපියල් 136,000ක දඩයක් ගෙවන ලෙසත්, වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිරදඬුවමක් පනවන ලෙසත් මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මහත්මිය නියෝග කළාය.
මෙම නඩුවට පාදක වී ඇත්තේ 2008 නොවැම්බර් 24 වැනිදා ආරච්චිකට්ටුව, කරුක්කුලිය, ජයතිලිනාරම විහාරස්ථානයේදී එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාව සිටි ධනසේන සුරසිංහ මහතාට පහර දී රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයකි. නීති විරෝධී ලෙස කපා තිබූ දැව තොගයක් මැනුම් කටයුතු කිරීමට පොලිසිය සහ වන නිලධාරීන් සමඟ ගිය ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු පිරිසට, ජගත් සමන්ත මහතා ප්‍රමුඛ පිරිසක් විහාරස්ථානයේ ගණ්ඨාරය ගසා ජනතාව කැඳවමින් බාධා කර තිබූ අතර, පසුව එහි පැමිණි එවකට වයඹ පළාත් සභා මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ප්‍රාදේශීය ලේකම්වරයාගේ කම්මුලට පහර දී තිබූ බව නඩුවේදී තහවුරු විය. මෙම සිදුවීම නිසා තමන් දැඩි ලැජ්ජාවට හා පීඩනයට පත්ව පසුව ස්ථාන මාරුවක් ලබා ගිය බව ධනසේන සුරසිංහ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.
2017 වසරේ සිට වසර 9ක් තිස්සේ විභාග වූ මෙම නඩුවේ පළමු චුදිතයා ලෙස නම් කර සිටි සනත් නිශාන්ත මහතා අභාවප්‍රාප්ත වී ඇති බැවින්, දෙවැනි චුදිත ජගත් සමන්ත මහතාට මෙලෙස තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. තීන්දුව ලබා දෙමින් විනිසුරුවරිය අවධාරණය කළේ රාජ්‍ය සේවකයන්ට තම රාජකාරිය ස්වාධීනව සහ බියෙන් සැකෙන් තොරව ඉටු කිරීමට හැකි පරිසරයක් රට තුළ පැවතිය යුතු බවයි.
Post Views: 1
Previous Post

අතුරුදන් වූ අරමුදල්වලට සමාගම වගකිවයුතු නෑ ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් නිල නිවේදනයක්

Next Post

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේම පාසල් සංස්කෘතියත් වෙනස් විය යුතුයි”

Editor TTV News

Editor TTV News

Next Post
“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේම  පාසල් සංස්කෘතියත් වෙනස් විය යුතුයි”

"අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේම පාසල් සංස්කෘතියත් වෙනස් විය යුතුයි"

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල අවප්‍රමාණය වන්නේ  රජයේ වරදින් නොවේ,  ගෝලීය ආර්ථික කම්පනය නිසයි:

රුපියල අවප්‍රමාණය වන්නේ රජයේ වරදින් නොවේ, ගෝලීය ආර්ථික කම්පනය නිසයි:

18 May 2026
අයහපත් කාලගුණයෙන්  දිවයින පුරා පවුල් 1,582ක් ආපදාවට:

අයහපත් කාලගුණයෙන් දිවයින පුරා පවුල් 1,582ක් ආපදාවට:

18 May 2026
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව  ශ්‍රී ලංකා රුපියල අදත් පහළට:

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අදත් පහළට:

18 May 2026
ආයෝජන අලාභය නිසා  රට පුරා ලංකා ඛනිජ තෙල් සංස්ථා පිරවුම්හල් රැසක  ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් හිඟයක්

ආයෝජන අලාභය නිසා රට පුරා ලංකා ඛනිජ තෙල් සංස්ථා පිරවුම්හල් රැසක ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් හිඟයක්

18 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෝජන අලාභය නිසා  රට පුරා ලංකා ඛනිජ තෙල් සංස්ථා පිරවුම්හල් රැසක  ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් හිඟයක්

ආයෝජන අලාභය නිසා රට පුරා ලංකා ඛනිජ තෙල් සංස්ථා පිරවුම්හල් රැසක ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් හිඟයක්

18 May 2026
තඹලගමුව සහ කටුවන ප්‍රදේශවල සිදුවූ  මාරක රිය අනතුරු දෙකකින්  පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

තඹලගමුව සහ කටුවන ප්‍රදේශවල සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved