• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්වවිද්‍යාල බලධාරීන් අපරාධකරුවන්ට රැකවරණය දෙනවාද?

අගමැති කාර්යාලයෙන් පේරාදෙණිය ගැන හදිසි නියෝගයක්!

19 May 2026
in දේශීය, පුවත්
විශ්වවිද්‍යාල බලධාරීන් අපරාධකරුවන්ට රැකවරණය දෙනවාද?
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙකු විසින් සිදුකරන ලද ලිංගික අතවර සම්බන්ධයෙන් එම පීඨයේ සහකාර කථිකාචාර්යවරියක ගොනුකල මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුව මගින් එවැනි ලිංගික හිංසන වැලැක්වීම සදහා සුදුසු පියවර ගන්නා ලෙසට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවට සහ වගඋත්තරකරුවන් වෙත පසුගියදා නියෝග කොට තිබුනි.
එවැනි පසුබිමක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවයේ යෙදී සිටි ආරක්‍ෂක නිලධාරිනියකට ආරක්‍ෂක පරීක්‍ෂකවරයෙකු විසින් සිදුකරන ලද ලිංගික අතවර සම්බන්ධයෙන් නිසි පියවර නොගෙන, ඔහුට අනුග‍්‍රහය සැලසීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් වින්දිත කාන්තාව විසින් අගමැති හරිනි අමරසූරිය වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති වෙත අගමැති කාර්යාලය විසින් දැනටමත් දන්වා යවා ඇත.
ඊට පසුබිම්වන කථාව මෙසේය…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා ආරක්‍ෂක නියාමකවරියන් විසින් තමනට සිදුවන ලිංගික බලහත්කාරකම් සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යතුමිය වෙත සිදුකරන ලද පැමිණිල්ලක් ප‍්‍රකාර විමර්ශන සිදු කල පේරාදෙණිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය ලලිත් වීරසිංහ නම් ආරක්‍ෂක පරීක්‍ෂකවරයා සැකකරුවකු ලෙස නම් කරමින් මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ.
මෙම නඩු කටයුත්ත සදහා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියදී අදාල සැකකරු පසුගිය මාර්තු ජනවාරි 22 වන දින නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාරවී තිබෙන අතර අධිකරණය විසින් අදාල සැකකරු රුපියල් ලක්‍ෂ දෙකක පුද්ගලික ඇපයක් මත මුදා හැරීමට කටයුතු කර තිබේ.
අදාල සැකකරු ජනවාරී 22 වන දින අධිකරණය වෙත ඉදිරිපත්ව ඇත්තේ රාජකාරියේ යෙදී සිටියදීම වන අතර ඔහුට ඇප අත්සන් කර තිබෙන නුවන් ගලගොඩ නැමැති පුද්ගලයාද එදින රාජකාරියේ නිරතව සිට ඇත.
ඒ අනුව රාජකාරී වේලාවේදී අපරාධ අධිකරණ කටයුත්තකට අධිකරණය වෙත ඉදිරිපත්වීමත්, ඒ සදහා රාජකාරීයේ යෙදී සිටින තැනැත්තෙකුම යොදවා ඇප තැබීමට සැලැස්වීමත් මගින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ එහි බලධාරීන් අදාල අපරාධ කරුට නීතිවිරෝධී අයුරින් අනුග‍්‍රහ සලසමින් කටයුතු කර ඇති බවට වින්දිත කාන්තාව මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් කියා සිට ඇත.
– අග්නි සපුමල් බංඩාර
Post Views: 5
Previous Post

අකුරැස්ස නිල්වලා ගඟට වැටී සූපවේදියෙකු අතුරුදන්

Next Post

මානව හිමිකම් ආරක්‍ෂා කර දෙන්නැයි ඉල්ලා පේරාදෙණියේ මහාචාර්යවරයෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි දෙකක්…

Editor TTV News

Editor TTV News

Next Post
මානව හිමිකම් ආරක්‍ෂා කර දෙන්නැයි ඉල්ලා පේරාදෙණියේ මහාචාර්යවරයෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි දෙකක්…

මානව හිමිකම් ආරක්‍ෂා කර දෙන්නැයි ඉල්ලා පේරාදෙණියේ මහාචාර්යවරයෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි දෙකක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙතෙක් බදු නොගෙවූවන්ට  විශේෂ සහනයක්  මාස හයක් තුළ ගෙවුවහොත්  සම්පූර්ණ පොලිය අහෝසි කරයි

මෙතෙක් බදු නොගෙවූවන්ට විශේෂ සහනයක් මාස හයක් තුළ ගෙවුවහොත් සම්පූර්ණ පොලිය අහෝසි කරයි

19 May 2026
කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි  ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ දැවැන්ත ජාත්‍යන්තර ව්‍යාපෘතියකට  යාපනය විශ්වවිද්‍යාලය එක්වෙයි

කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ දැවැන්ත ජාත්‍යන්තර ව්‍යාපෘතියකට යාපනය විශ්වවිද්‍යාලය එක්වෙයි

19 May 2026
මෙරට රන් මිලෙහි  කැපී පෙනෙන පහළ යෑමක්

මෙරට රන් මිලෙහි කැපී පෙනෙන පහළ යෑමක්

19 May 2026
කල්පිටිය වෙරළේදී  නාවික හමුදාව කළ මෙහෙයුමකින්  නීති විරෝධී භාණ්ඩ තොගයක්  අත්අඩංගුවට

කල්පිටිය වෙරළේදී නාවික හමුදාව කළ මෙහෙයුමකින් නීති විරෝධී භාණ්ඩ තොගයක් අත්අඩංගුවට

19 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙතෙක් බදු නොගෙවූවන්ට  විශේෂ සහනයක්  මාස හයක් තුළ ගෙවුවහොත්  සම්පූර්ණ පොලිය අහෝසි කරයි

මෙතෙක් බදු නොගෙවූවන්ට විශේෂ සහනයක් මාස හයක් තුළ ගෙවුවහොත් සම්පූර්ණ පොලිය අහෝසි කරයි

19 May 2026
කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි  ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ දැවැන්ත ජාත්‍යන්තර ව්‍යාපෘතියකට  යාපනය විශ්වවිද්‍යාලය එක්වෙයි

කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ දැවැන්ත ජාත්‍යන්තර ව්‍යාපෘතියකට යාපනය විශ්වවිද්‍යාලය එක්වෙයි

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved