• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ 79 හැවිරිදි මව් කෙනෙකුගේ නිරුවත් මළසිරුරක් හමුවෙයි

21 May 2026
in දේශීය, පුවත්
සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ  79 හැවිරිදි මව් කෙනෙකුගේ  නිරුවත් මළසිරුරක් හමුවෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

සීදූව පොලිස් වසමට අයත් මූකලන්ගමුව ප්‍රදේශයේ පාළු නිවසකින් අදික ලෙස දුර්ගන්ධයක් හමන බවට ඊයේ (20) දින සීදූව පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත සිදුකළ හදිසි වැටලීමකදී, නිදන කාමරයක තිබූ ගමන් බෑගයක් (Travel Bag) තුළ සඟවා තිබූ වයෝවෘද්ධ කාන්තා මළසිරුරක් සොයාගෙන තිබේ. මෙලෙස අභිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මූකලන්ගමුව, සීදූව ලිපිනයේ පදිංචිව සිටි 79 හැවිරිදි මවකි.
පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මරණකාරිය අදාළ නිවසේ තනිවම පදිංචිව සිට ඇති බවයි. අපරාධකරුවන් විසින් ඉතා සූක්ෂ්ම ලෙස මෙම ඝාතනය සිදුකර ඇති අතර, සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් නිවසේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතිය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කර තිබේ. එමෙන්ම නිවසේ තිබූ ස්ථාවර දුරකථන රැහැන් ද කපා දමා ඇති බව පොලිසිය නිරීක්ෂණය කර ඇත. මෙම දරුණු මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) දින සිදුකිරීමට නියමිතය. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන වහාම අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලිසිය විසින් ප්‍රදේශය පුරා පුළුල් විමර්ශන රැසක් ආරම්භ කර තිබේ.

Post Views: 5
Previous Post

පොහොසත් රටක් ගොඩනඟමින් ජනතාවට ලස්සන ජීවිතයක් උරුම කරදීමට ආණ්ඩුව කටයුතු කරනවා

Next Post

පළාත් මට්ටමින් දළ දේශීය නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් ලබා දිය යුතුයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කුලී නිවාසවලට සිරවන අනාගත පරපුරක් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා ගෙවල් හැදිල්ල හීනයක්ම වෙයි

කුලී නිවාසවලට සිරවන අනාගත පරපුරක් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා ගෙවල් හැදිල්ල හීනයක්ම වෙයි

21 May 2026
ප්‍රතිසංස්කරණය කළ  මාර්ගය මැදින් විශාල ලෙස ගස් වැවෙයි  තවලන්තැන්න-පූඩළුඔය මාර්ගය  යළිත් නායයෑමේ දරුණු අවදානමක

වාහන 4,000කට  LC ඇරියා කියන කතාව  පට්ටපල් බොරුවක් සත්‍ය වාහන ගණන මෙන්නැයි  නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත  පවසයි

මෝදි-මෙලෝනි   Melody ටොෆි උන්මාදයෙන්  ඉන්දීය කොටස් වෙළෙඳපොළ කැළඹෙයි   නම පැටලී  ආයෝජකයන් කෝටි ගණන් වත්කම් වැරදි සමාගමකට දමයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන 4,000කට  LC ඇරියා කියන කතාව  පට්ටපල් බොරුවක් සත්‍ය වාහන ගණන මෙන්නැයි  නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත  පවසයි

වාහන 4,000කට LC ඇරියා කියන කතාව පට්ටපල් බොරුවක් සත්‍ය වාහන ගණන මෙන්නැයි නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත පවසයි

21 May 2026
මෝදි-මෙලෝනි   Melody ටොෆි උන්මාදයෙන්  ඉන්දීය කොටස් වෙළෙඳපොළ කැළඹෙයි   නම පැටලී  ආයෝජකයන් කෝටි ගණන් වත්කම් වැරදි සමාගමකට දමයි

මෝදි-මෙලෝනි Melody ටොෆි උන්මාදයෙන් ඉන්දීය කොටස් වෙළෙඳපොළ කැළඹෙයි නම පැටලී ආයෝජකයන් කෝටි ගණන් වත්කම් වැරදි සමාගමකට දමයි

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved