• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොසත් රටක් ගොඩනඟමින් ජනතාවට ලස්සන ජීවිතයක් උරුම කරදීමට ආණ්ඩුව කටයුතු කරනවා

21 May 2026
in දේශීය, පුවත්
පොහොසත් රටක් ගොඩනඟමින්  ජනතාවට ලස්සන ජීවිතයක්  උරුම කරදීමට  ආණ්ඩුව කටයුතු කරනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොහොසත් රටක් ගොඩනඟමින් රටේ ජනතාවට සුන්දර ජීවිතයක් උරුම කර දීමට වත්මන් ආණ්ඩුව කැපවී කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ යහපත් මූල්‍ය විනයක් පැවති වසරක් ලෙස 2025 වසර ඉතිහාසගත වන බවයි. වියදමට වඩා ආදායම වැඩිකර ගනිමින් ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට වත්මන් රජයට හැකි වී තිබේ. මෙතෙක් කලක් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් විද්වතුන් සහ විශේෂඥයන් විසින් ගොඩනඟා තිබූ අශුභවාදී මතවාදය, එනම් වියදමට වඩා ආදායම වැඩි කළ නොහැකි බවට පැවති මතය, ජාතික ජන බලවේගයේ පාලනය යටතේ සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හැකි වූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙරට පැවති දශක ගණනාවක අශුභවාදය ඉවත් කර ශුභවාදී ආර්ථික දැක්මක් ස්ථාපිත කිරීම රටේ ජනතාව ලද ජයග්‍රහණයක් බවත්, ආර්ථිකය ප්‍රායෝගිකව කළමනාකරණය කරන ආකාරය පිළිබඳ අත්දැකීම් රටට ලබා දීමට රජයට හැකි වූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 2022 වසරේදී නිර්මාණය වූ දැවැන්ත ආර්ථික අර්බුදයත් සමඟ ජනතාව අපේක්ෂා කළ වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට වත්මන් රජය සමත් වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විපක්ෂය පවසන ආකාරයේ ජනතා නැඟිටීමක් රටේ ඇති නොවන බව ද අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

ගූගල් සමාගමෙන් ලෝකයම හොල්ලන නිවේදනයක් Gemini 3.5 සහ Gemini Spark කරළියට

Next Post

සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ 79 හැවිරිදි මව් කෙනෙකුගේ නිරුවත් මළසිරුරක් හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ  79 හැවිරිදි මව් කෙනෙකුගේ  නිරුවත් මළසිරුරක් හමුවෙයි

සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ 79 හැවිරිදි මව් කෙනෙකුගේ නිරුවත් මළසිරුරක් හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අයිස් බෙදූ  51 හැවිරිදි කාන්තාව  කොච්චිකඩේ පොලිස් දැලට

අයිස් බෙදූ 51 හැවිරිදි කාන්තාව කොච්චිකඩේ පොලිස් දැලට

21 May 2026
ආදාරදෙණිය-ඉඹුල්වරාව  මාර්ගය කඩිනමින්  පිළිසකර කරන ලෙසට ඉල්ලීම්

ආදාරදෙණිය-ඉඹුල්වරාව මාර්ගය කඩිනමින් පිළිසකර කරන ලෙසට ඉල්ලීම්

21 May 2026
ලෝක දේශපාලන අර්බුදය  ලංකාවටත් වදී මාස 4ක තෙල් බිල මිලියන ගණනින් ඉහළට පටි තද කරගන්නැයි  ජනපතිගෙන් හදිසි ඉල්ලීමක්

ලෝක දේශපාලන අර්බුදය ලංකාවටත් වදී මාස 4ක තෙල් බිල මිලියන ගණනින් ඉහළට පටි තද කරගන්නැයි ජනපතිගෙන් හදිසි ඉල්ලීමක්

21 May 2026
මඩකලපුව  මහජන පුස්තකාලයට  නව ගොඩනැඟිල්ලක්

මඩකලපුව මහජන පුස්තකාලයට නව ගොඩනැඟිල්ලක්

21 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අයිස් බෙදූ  51 හැවිරිදි කාන්තාව  කොච්චිකඩේ පොලිස් දැලට

අයිස් බෙදූ 51 හැවිරිදි කාන්තාව කොච්චිකඩේ පොලිස් දැලට

21 May 2026
ආදාරදෙණිය-ඉඹුල්වරාව  මාර්ගය කඩිනමින්  පිළිසකර කරන ලෙසට ඉල්ලීම්

ආදාරදෙණිය-ඉඹුල්වරාව මාර්ගය කඩිනමින් පිළිසකර කරන ලෙසට ඉල්ලීම්

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved