• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මූලාසනයට අකීකරු වූ මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ

21 May 2026
in දේශීය, පුවත්
මූලාසනයට අකීකරු වූ  මන්ත්‍රී චාමර සම්පත් දසනායක  පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මූලාසනයට අවනත නොවෙමින් සහ සභාව තුළ කලහකාරී ලෙස හැසිරෙමින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට දිගින් දිගටම උත්සාහ කළ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (20) නියෝග කළේය.
කථානායකවරයාගේ නියෝගය නොසලකා හරිමින් මන්ත්‍රීවරයා දිගින් දිගටම සිය වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම නිසා, ඔහුව පාර්ලිමේන්තු භූමියෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කථානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරියට කිහිප වතාවක් නියෝග කර තිබුණි. ඒ අනුව, වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා ඇතුළු නිලධාරීන් මන්ත්‍රීවරයා ඉවත් කිරීමට උත්සාහ කළ අතර, විනාඩි 10කට අධික කාලයක් විරෝධතාවයේ යෙදීමෙන් පසුව ඔහු සභා ගර්භයෙන් ඉවත් විය.
මෙම සිදුවීම ආරම්භ වූයේ මන්ත්‍රීවරයා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අවසර ඉල්ලා සිටීමත් සමඟය. කථානායකවරයා මූලිකව අවස්ථාව ලබා නොදුන්නද, පසුව සිදු කළ ඉල්ලීම මත අවස්ථාව ලබා දෙන ලදී. කෙසේ වෙතත්, එම ප්‍රශ්නය අධිකරණ නියෝගයකට අදාළ වන බව පවසමින් එය ඉදිරිපත් කිරීම වළක්වාලීමට කථානායකවරයා කටයුතු කිරීමත් සමඟ සභාව තුළ දැඩි නොසන්සුන්තාවක් හටගත්තේය.
සභා නායක බිමල් රත්නායක මහතාද මැදිහත් වෙමින් ස්ථාවර නියෝගවලට පිටින් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට ඉඩ නොදෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර, විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද මන්ත්‍රීවරයාට පක්ෂව සභාව මැදට පැමිණ විරෝධය පළ කරන අයුරු දක්නට ලැබුණි. කථානායකවරයාගේ නියෝගය පරිදි ඊයේ දවස පුරාම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මෙන්ම පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ද රැඳී සිටීමට මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට අවසර නොලැබේ.
Post Views: 4
Previous Post

පළාත් මට්ටමින් දළ දේශීය නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් ලබා දිය යුතුයි

Next Post

රාජපක්ෂ නිකායෙන් මම අද ඉඳන් අයින් වෙනවා මඩකළපුවේදී ජනපති මුණගැසුණු අම්පිටියේ සුමනරතන හිමිගෙන් ප්‍රකාශයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කුලී නිවාසවලට සිරවන අනාගත පරපුරක් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා ගෙවල් හැදිල්ල හීනයක්ම වෙයි

කුලී නිවාසවලට සිරවන අනාගත පරපුරක් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා ගෙවල් හැදිල්ල හීනයක්ම වෙයි

21 May 2026
ප්‍රතිසංස්කරණය කළ  මාර්ගය මැදින් විශාල ලෙස ගස් වැවෙයි  තවලන්තැන්න-පූඩළුඔය මාර්ගය  යළිත් නායයෑමේ දරුණු අවදානමක

වාහන 4,000කට  LC ඇරියා කියන කතාව  පට්ටපල් බොරුවක් සත්‍ය වාහන ගණන මෙන්නැයි  නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත  පවසයි

මෝදි-මෙලෝනි   Melody ටොෆි උන්මාදයෙන්  ඉන්දීය කොටස් වෙළෙඳපොළ කැළඹෙයි   නම පැටලී  ආයෝජකයන් කෝටි ගණන් වත්කම් වැරදි සමාගමකට දමයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන 4,000කට  LC ඇරියා කියන කතාව  පට්ටපල් බොරුවක් සත්‍ය වාහන ගණන මෙන්නැයි  නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත  පවසයි

වාහන 4,000කට LC ඇරියා කියන කතාව පට්ටපල් බොරුවක් සත්‍ය වාහන ගණන මෙන්නැයි නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත පවසයි

21 May 2026
මෝදි-මෙලෝනි   Melody ටොෆි උන්මාදයෙන්  ඉන්දීය කොටස් වෙළෙඳපොළ කැළඹෙයි   නම පැටලී  ආයෝජකයන් කෝටි ගණන් වත්කම් වැරදි සමාගමකට දමයි

මෝදි-මෙලෝනි Melody ටොෆි උන්මාදයෙන් ඉන්දීය කොටස් වෙළෙඳපොළ කැළඹෙයි නම පැටලී ආයෝජකයන් කෝටි ගණන් වත්කම් වැරදි සමාගමකට දමයි

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved