• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රතිසංස්කරණය කළ මාර්ගය මැදින් විශාල ලෙස ගස් වැවෙයි තවලන්තැන්න-පූඩළුඔය මාර්ගය යළිත් නායයෑමේ දරුණු අවදානමක

21 May 2026
in දේශීය, පුවත්
ප්‍රතිසංස්කරණය කළ  මාර්ගය මැදින් විශාල ලෙස ගස් වැවෙයි  තවලන්තැන්න-පූඩළුඔය මාර්ගය  යළිත් නායයෑමේ දරුණු අවදානමක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පසුගියදා බලපෑ “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් දරුණු ලෙස නායයෑමකට ලක්වූ තවලන්තැන්න-පූඩළුඔය ප්‍රධාන මාර්ගය, තාවකාලිකව කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව එම මාර්ගය මධ්‍යයේ විශාල ලෙස ගස් වැවෙමින් පවතින අමුතුම ආකාරයේ දර්ශනයක් ඊයේ (20) දින අප කැමරාවේ සටහන් විය. මාර්ගය නිසි ප්‍රමිතියකින් තොරව සහ අවිධිමත් ලෙස සකසා ඇති බවට සාක්ෂි සපයමින් මෙලෙස කාපට් පාර මැදින්ම වල් පැලෑටි සහ ගස් මතු වෙමින් පවතී.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් මෙම මාර්ගයේ එක් මන්තීරුවක් පමණක් තාවකාලිකව කාපට් අතුරා මතුපිටින් සකස් කළ ද, නායගිය මෙම අවදානම් මාර්ගය ස්ථීර ලෙස යථා තත්ත්වයට පත් කිරීමට වගකිවයුතු කිසිදු බලධාරියෙකු මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වයත් සමඟ මේ දිනවල මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්, තාවකාලිකව සැකසූ මෙම පාරේ ඉතිරි කොටස ද සම්පූර්ණයෙන්ම යළිත් නායයෑමේ දැඩි අවදානමකට ලක්ව ඇති බැවින් වහාම මැදිහත් වන්නැයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
Post Views: 1
Previous Post

වාහන 4,000කට LC ඇරියා කියන කතාව පට්ටපල් බොරුවක් සත්‍ය වාහන ගණන මෙන්නැයි නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත පවසයි

Next Post

කුලී නිවාසවලට සිරවන අනාගත පරපුරක් අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා ගෙවල් හැදිල්ල හීනයක්ම වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සෞඛ්‍ය කාර්ය සහායක  පුරප්පාඩු 1,989ක් සඳහා  ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ අද ඇරඹේ  අයදුම්පත් 92,000කට අධිකයි

දැඩි තාප තරංග තත්ත්වයකින්  ඉන්දියාව අඩපණ වෙයි නව දිල්ලියේ උෂ්ණත්වය  සෙල්සියස් අංශක 45 සීමාවට

වෙසක් සතියේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් උත්සවයේ ගෞරවය කෙලෙසන  ක්‍රියාවලට දැඩි නීතිමය  පියවර ගැනීමට  පොලීසියෙන් උපදෙස්

පාකිස්ථාන අගමැති  ශෙහ්බාස් ශරීෆ්  ලබන 23 වැනිදා  චීනයේ නිල සංචාරයක

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞඛ්‍ය කාර්ය සහායක  පුරප්පාඩු 1,989ක් සඳහා  ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ අද ඇරඹේ  අයදුම්පත් 92,000කට අධිකයි

සෞඛ්‍ය කාර්ය සහායක පුරප්පාඩු 1,989ක් සඳහා ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ අද ඇරඹේ අයදුම්පත් 92,000කට අධිකයි

21 May 2026
දැඩි තාප තරංග තත්ත්වයකින්  ඉන්දියාව අඩපණ වෙයි නව දිල්ලියේ උෂ්ණත්වය  සෙල්සියස් අංශක 45 සීමාවට

දැඩි තාප තරංග තත්ත්වයකින් ඉන්දියාව අඩපණ වෙයි නව දිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සීමාවට

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved