• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධ්‍යාපන සහයෝගිතාව ශක්තිමත් කිරීමට අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ විශේෂඥයින් හමුවෙයි

22 May 2026
in දේශීය, පුවත්
අධ්‍යාපන සහයෝගිතාව ශක්තිමත් කිරීමට  අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ  විශේෂඥයින් හමුවෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
43 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවර වෙත නිල සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශාස්ත්‍රීය විශේෂඥයින් සමඟ සාකච්ඡාවක නිරත විය.
මෙම සාකච්ඡාවලදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර, විශේෂයෙන්ම ගුරු පුහුණු වැඩසටහන් දියුණු කිරීම, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා වැඩසටහන් පුළුල් කිරීම මෙන්ම අධ්‍යාපන රාමු සහ භාෂා අත්පත් කර ගැනීමේ කුසලතා වැඩිදියුණු කිරීම යන අංශ කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දෙන ලදී.
බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඔවුන් දැනට සිදුකරන කටයුතු පිළිබඳව අගමැතිනිය දැනුවත් කළ අතර, තාක්ෂණික සහය, ගුරු සංවර්ධන මුලපිරීම් සහ ප්‍රතිපත්තිමය සහයෝගිතාව හරහා ශ්‍රී ලංකාවට සහාය වීමට තමන් සූදානම් බව ප්‍රකාශ කළහ.
මීට අමතරව අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහතික කිරීම, පර්යේෂණ සහයෝගිතාව පුළුල් කිරීම සහ ඉගෙනුම් අවස්ථා වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍ය කවුන්සිලය ඉටුකරන කාර්යභාරය අගය කළ අග්‍රාමාත්‍යවරිය, දෙරට අතර පවතින මෙම හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.
Post Views: 5
Previous Post

ජෝර්දානයේ අම්මාන් නුවරදී ශ්‍රී ලාංකේය රස ආහාර ප්‍රවර්ධනය කරයි

Next Post

අයහපත් කාලගුණය හරස් වෙයි කටුනායකට ගොඩබෑමට පැමිණි ගුවන් යානා 6ක් හදිසියේම මත්තලට හරවා යවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved