• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තොරතුරු පනතින් ඉල්ලුවත් කතානායකගේ තොරතුරු නොදේ

22 May 2026
in දේශීය, පුවත්
තොරතුරු පනතින් ඉල්ලුවත්  කතානායකගේ තොරතුරු නොදේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සම්බන්ධ තොරතුරු ලබා නොදීමට එරෙහිව නව ජනතා පෙරමුණ විසින් රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංශය වෙත ලිපියක් භාර දී තිබේ. 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ මෙම ඉල්ලීම සිදු කර ඇත.මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක, මහරගම නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා පෙන්වා දුන්නේ කතානායකවරයා විසින් සිදු කරන ලදැයි කියන දූෂණ හා අක්‍රමිකතා රැසක් පිළිබඳව 2025 වසරේ ජූලි මාසයේ සිටම විවිධ රාජ්‍ය ආයතන වෙත තමන් විසින් පැමිණිලි භාර දී ඇති බවයි.ඒ අනුව, කතානායකවරයා විසින් නිවාස දෙකක් සහ වාහන තුනක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් 2025 ජූලි 04 වන දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. එමෙන්ම 2025 ජූලි 09 වන දින කතානායකවරයාගේ කාර්ය මණ්ඩල විස්තර ඉල්ලා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා වෙත ලිපියක් භාර දී තිබේ. ඊට පිළිතුරු නොලැබීම හේතුවෙන් 2026 ජනවාරි 28 වන දින නැවතත් එම ලිපියම භාර දී ඇත. මීට අමතරව, කතානායක නිල නිවස අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ නීතිමය භාවය විමසමින් 2025 අගෝස්තු 11 වන දින ද අල්ලස් කොමිසමට ලිපියක් භාර දී ඇති නමුත් මේ වන තෙක් ඒ කිසිවකට පිළිතුරු ලැබී නොමැති බව හෙතෙම සඳහන් කළේය.වැඩතහනමකට ලක්ව සිටින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද කතානායකවරයාගේ අක්‍රමිකතා පිළිබඳව පැමිණිලි කර තිබුණ ද ඒවාට ද මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැත. කතානායකවරයා සිය තනතුරේ බලතල භාවිත කරමින් තොරතුරු වසන් කරන බවත්, රටේ නීතිය සැමට සමාන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද ප්‍රායෝගිකව නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වන බව මේ තුළින් පෙනී යන බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.මේ හේතුවෙන් අද දින තොරතුරු දැනගැනීමේ පනත යටතේ කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා සම්බන්ධයෙන් ද කරුණු ඉල්ලා සිටි බවත්, මෙවර ද තොරතුරු ලබා දීමට කටයුතු නොකළහොත් නව ජනතා පෙරමුණ වශයෙන් ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රි

Post Views: 3
Previous Post

කැනඩාවේ රැකියා දෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ ව්‍යාජ NGO නියෝජිතයා කොටු වෙයි

Next Post

වත්මන් රජය ඉතිරි කළ දැවැන්ත මුදලින් ජනතාවට වැඩ කරනවා

Editor TTV News

Editor TTV News

Next Post
වත්මන් රජය ඉතිරි කළ  දැවැන්ත මුදලින්  ජනතාවට වැඩ කරනවා

වත්මන් රජය ඉතිරි කළ දැවැන්ත මුදලින් ජනතාවට වැඩ කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෛද්‍ය නලින්ද ජයතිස්ස  සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ  කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ  ලෝක සෞඛ්‍ය සමුළුවේ විශේෂ සැසිය අමතයි

වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සමුළුවේ විශේෂ සැසිය අමතයි

22 May 2026
ඇන්ඩෲ කුමරුට එරෙහි විමර්ශන  දීර්ඝ හා සංකීර්ණ එකක් වනු ඇතැයි  බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි

ඇන්ඩෲ කුමරුට එරෙහි විමර්ශන දීර්ඝ හා සංකීර්ණ එකක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි

22 May 2026
විස මතට එරෙහි තරුණයෝ  පාරට බසිති

විස මතට එරෙහි තරුණයෝ පාරට බසිති

22 May 2026
කැනඩාවේ රැකියා සිහින පෙන්වා  මුදල් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට

කැනඩාවේ රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෛද්‍ය නලින්ද ජයතිස්ස  සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ  කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ  ලෝක සෞඛ්‍ය සමුළුවේ විශේෂ සැසිය අමතයි

වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සමුළුවේ විශේෂ සැසිය අමතයි

22 May 2026
ඇන්ඩෲ කුමරුට එරෙහි විමර්ශන  දීර්ඝ හා සංකීර්ණ එකක් වනු ඇතැයි  බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි

ඇන්ඩෲ කුමරුට එරෙහි විමර්ශන දීර්ඝ හා සංකීර්ණ එකක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved