• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ග්‍රාමීය දිළිඳුකම නැති කරන්න රුපියල් මිලියන 25,000ක ගම් දහසක වැඩ දහසක්’ ව්‍යාපෘතිය ජුනි 2දා ඇරඹේ

28 May 2026
in දේශීය, පුවත්
ග්‍රාමීය දිළිඳුකම නැති කරන්න රුපියල් මිලියන 25,000ක ගම් දහසක වැඩ දහසක්’ ව්‍යාපෘතිය ජුනි 2දා ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
“පෝසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමේ අරමුණින් “ගම් දහසක් – ව්‍යාපෘති දහසක්” වැඩසටහන ලබන ජුනි මස 02 වැනිදා ආරම්භ කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ලංකාවේ සමස්ත ජනගහනයෙන් 80%කට වඩා (මිලියන 14කට අධික පිරිසක්) ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල බැවින් ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යය වී ඇති බවයි. මේ සඳහා 2026 වසරේ අයවැයෙන් රුපියල් මිලියන 25,000ක මුදලක් වෙන් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අවම වශයෙන් ග්‍රාම නිලධාරි වසම් තුනක බැගින්, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල අනුමැතිය ලත් ව්‍යාපෘති දහසක් මුල් අදියරේදී ආරම්භ කෙරේ. ජන සහභාගිත්ව ප්‍රවේශයක් සහිත “ප්‍රජා ශක්ති” ජාතික ව්‍යාපාරය යටතේ දැනටමත් සෑම ග්‍රාම නිලධාරි වසමකම ප්‍රජා සංවර්ධන සභා පිහිටුවා ඇති අතර, එම සභා මඟින් යොමු කළ ව්‍යාපෘති 106,555ක් අතුරින් නිෂ්පාදන ආර්ථිකය, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවලට අදාළ ව්‍යාපෘති 22,610ක් පමණ මේ වන විට අනුමත කර ඇත. එමෙන්ම ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රුපියල් මිලියන 1,670ක ප්‍රතිපාදන ද වෙන් කර අවසන්ය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධિපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න මහතා සඳහන් කළේ මෙම වැඩසටහන ප්‍රවේශයන් පහක් ඔස්සේ ක්‍රියාත්මක වන බවයි. මහා පරිමාණ සංවර්ධනය, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නැංවීම, මානව සම්පත් සංවර්ධනය (අධ්‍යාපන හා වෘත්තීය පුහුණු) සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය ඊට ඇතුළත් වේ. ජුනි 2 වැනිදා ආරම්භ වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීමේ දෙවන ප්‍රවේශය වන අතර, මෙම මුදල් නිසි කළමනාකරණයකින් යුතුව යොදවා වර්ෂය අවසන් වීමට පෙර ව්‍යාපෘති නිම කිරීමට කටයුතු කරන බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මේනක හේරත් මහතා ප්‍රකාශ කළේය.
Post Views: 4
Previous Post

පේදුරුතුඩුවෙන් යාත්‍රා දෙකකින් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන් සෙවීමේ මෙහෙයුම් ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ග්‍රාමීය දිළිඳුකම නැති කරන්න රුපියල් මිලියන 25,000ක ගම් දහසක වැඩ දහසක්’ ව්‍යාපෘතිය ජුනි 2දා ඇරඹේ

ග්‍රාමීය දිළිඳුකම නැති කරන්න රුපියල් මිලියන 25,000ක ගම් දහසක වැඩ දහසක්’ ව්‍යාපෘතිය ජුනි 2දා ඇරඹේ

28 May 2026
පේදුරුතුඩුවෙන් යාත්‍රා දෙකකින් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන් සෙවීමේ මෙහෙයුම් ඇරඹෙයි

පේදුරුතුඩුවෙන් යාත්‍රා දෙකකින් මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන් සෙවීමේ මෙහෙයුම් ඇරඹෙයි

28 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved