• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි වසර කිහිපය තුළ රාජ්‍ය සේවාවන් නිවසේ සිටම ඔන්ලයින් ඔස්සේ සිදු කර ගැනීමට පියවර

30 May 2026
in දේශීය, පුවත්
ඉදිරි වසර කිහිපය තුළ  රාජ්‍ය සේවාවන් නිවසේ සිටම ඔන්ලයින් ඔස්සේ  සිදු කර ගැනීමට පියවර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින්, රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස “මහජන සේවා ප්‍රශස්තකරණයට බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය” (Public Impact Champions Network – PIC-NET) පිහිටුවීමේ කටයුතු ආරම්භ කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස, රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේදී (ICTA) පැවැත්විණි. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද 3/2026 චක්‍රලේඛයට අනුව, රාජ්‍ය ආයතනවල ඩිජිටල් පරිවර්තනය සිදු කිරීම සඳහා ශක්‍යතාව සහ ධාරිතාව ඇති නිලධාරීන් 400 දෙනෙකු “Champions Network” සඳහා බඳවා ගැනීමට නියමිතය.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ICTA සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සඳහන් කළේ, දැනට 3%ක් ලෙස පවතින ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය 2030 වසර වන විට 12%ක් දක්වා වර්ධනය කිරීම රජයේ ඉලක්කය බවයි. එසේම, ඉදිරි වසර තුනක කාලය තුළ බැංකු ගනුදෙනු සිදු වන ආකාරයටම, රාජ්‍ය ආයතන අතර සියලු ගනුදෙනු සහ සම්බන්ධීකරණයන් ජාලගත කිරීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය රනිල් පීරිස් මහතා පෙන්වා දුන්නේ, මෙම වැඩසටහන මගින් අනාගතයේදී විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සහ බලපත්‍ර අලුත් කිරීම වැනි සේවාවන් නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ සිදු කළ හැකි පරිසරයක් නිර්මාණය වන බවයි. එමගින් පුරවැසියන්ට එකම තොරතුර නැවත නැවත ඉදිරිපත් කිරීමට සිදු නොවන කාර්යක්ෂම පද්ධතියක් ගොඩනැගෙනු ඇත.
මෙම අති දැවැන්ත තාක්ෂණික පරිවර්තනය සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහ මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව බලධාරීන් අවධාරණය කර සිටී. ජනාධිපති කාර්යාලය, GovTech Sri Lanka සහ KPMG ආයතනයේ නියෝජිතයින් විසින් නිලධාරීන් තෝරා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳ ඉදිරි සැලසුම් මෙහිදී ඉදිරිපත් කරන ලදී.
Post Views: 3
Previous Post

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි සහ තද සුළං කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

Next Post

ඒකාබද්ධ සේවාවන්හි වාර්ෂික ස්ථාන මාරු ගැන නව චක්‍රලේඛයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඒකාබද්ධ සේවාවන්හි  වාර්ෂික ස්ථාන මාරු ගැන  නව චක්‍රලේඛයක්

ඒකාබද්ධ සේවාවන්හි වාර්ෂික ස්ථාන මාරු ගැන නව චක්‍රලේඛයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved