• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක පරිසර දිනය නිමිත්තෙන් හැටන් – නුවරඑළිය මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

6 June 2026
in දේශීය, පුවත්
ලෝක පරිසර දිනය නිමිත්තෙන්  හැටන් – නුවරඑළිය මාර්ගය  පිරිසිදු කිරීමේ වැඩසටහනක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක පරිසර දිනයට සමගාමීව හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගය පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් හැටන් කොටගල පිහිටි 114 වන පාබල බලසේනා මූලස්ථානයේ යුද හමුදා භට පිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.
පසුගිය (05) දින පැවති මෙම වැඩසටහන යටතේ, ප්‍රධාන මාර්ගය දෙපස ගමන් ගන්නා මගීන් විසින් පරිසරයට බැහැර කර තිබූ අපද්‍රව්‍ය සහ ඝන අපද්‍රව්‍ය සියල්ල හමුදා භට පිරිස් විසින් එකතු කර පිරිසිදු කරන ලදී. මෙලෙස එකතු කරන ලද සියලුම කසල සහ ඝන අපද්‍රව්‍ය පසුව කොටගල ප්‍රාදේශීය සභාවේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටද යුද හමුදා භට පිරිස් විසින් කටයුතු යෙදීය.
පරිසරය සුරැකීමේ සහ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සිදු කළ මෙම වැඩසටහන ප්‍රදේශවාසීන්ගේ ඇගයීමට ලක් විය.
Post Views: 8
Previous Post

මාධ්‍ය අනාවරණයෙන් පසු නාවලපිටිය සුදුගල ඇල්ලේ සහ අවට පරිසරය පිරිසිදු කෙරේ

Next Post

දිට්වා සුලි කුණාටුවෙන් හානි වූ කොත්මලේ නියම්ගම්දොර පුරාණ රජ මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇනහිටී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved