• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාධ්‍ය අනාවරණයෙන් පසු නාවලපිටිය සුදුගල ඇල්ලේ සහ අවට පරිසරය පිරිසිදු කෙරේ

6 June 2026
in දේශීය, පුවත්
මාධ්‍ය අනාවරණයෙන් පසු  නාවලපිටිය සුදුගල ඇල්ලේ  සහ අවට පරිසරය  පිරිසිදු කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක පරිසර දිනයට සමගාමීව, නාවලපිටිය සුදුගල ඇල්ල (ගල්පොත්ත දිය ඇල්ල) සහ ඒ අවට පරිසරය පිරිසිදු කිරීමේ දැවැන්ත ශ්‍රමදානයක් පසුගියදා සාර්ථකව පවත්වා තිබේ. සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙම ස්වභාවික ජල ක්‍රීඩා ස්ථානය, සංචාරකයන් විසින් අවිධිමත් ලෙස බැහැර කරන ලද කසල හේතුවෙන් දැඩි ලෙස දූෂිත වී තිබූ බව මෑතකදී මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.
මෙම අනාවරණයෙන් අනතුරුව පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීම මත, නාවලපිටිය බාලදක්ෂ දිසාවේ කඳුරට මානවක බාලදක්ෂ සමාජය (Upcountry Rovers), මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ගම්වාසීන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් එක්ව මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළහ. මෙහිදී දිය ඇල්ල අවට තිබූ විශාල කසල ප්‍රමාණයක් ඉවත් කර ප්‍රධාන මාර්ගය දෙපස ද පිරිසිදු කෙරිණි.
ශ්‍රමදානයට එක්වූ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල කරුණාරත්න මහතා සඳහන් කළේ, සුදුගල ඇල්ල සංවර්ධනය කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය සහ රජය යටතේ සැලසුම් සකස් කර ඇති බවයි. එහි පළමු පියවරක් ලෙස, දිය ඇල්ල ආරක්ෂා කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ පුවරු සවිකිරීම සහ කසල බඳුන් ස්ථානගත කිරීම සිදු කෙරේ. තවද, නාවලපිටිය පොලිසිය සහ අදාළ අංශ සමඟ එක්ව මෙම ප්‍රදේශය නියාමනය කිරීමටත්, පරිසරය දූෂණය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
කඳුරට මානවක බාලදක්ෂ සමාජයේ මානවිකා ටෂ්ණි මහත්මිය ප්‍රකාශ කළේ, ලෝක පරිසර දිනය නිමිත්තෙන් තම සමාජය මගින් සිදුකරන වැඩසටහන්වල පළමු පියවර ලෙස මෙම ස්ථානය පිරිසිදු කිරීමට එක්වූ බවයි. මෙය ආරක්ෂා කර ගැනීම සියලුම පුරවැසියන්ගේ වගකීමක් බව ද ඇය අවධාරණය කළාය.
මාධ්‍ය වාර්තා කිරීමෙන් පසු බලධාරීන් සහ ස්වේච්ඡා කණ්ඩායම් එක්ව මෙම සුන්දර ස්ථානය පිරිසිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිය සතුට පළ කර සිටින අතර, මින් ඉදිරියට මෙම ස්ථානය දූෂණය නොවී පවත්වා ගැනීමට බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බව ඔවුහු පෙන්වා දෙති.
Post Views: 16
Previous Post

නාවලපිටිය මාර්ගයේ අවදානම් සහගත ගස් නිසා මතුව ඇති අනතුර

Next Post

ලෝක පරිසර දිනය නිමිත්තෙන් හැටන් – නුවරඑළිය මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක පරිසර දිනය නිමිත්තෙන්  හැටන් – නුවරඑළිය මාර්ගය  පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ලෝක පරිසර දිනය නිමිත්තෙන් හැටන් - නුවරඑළිය මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved