• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු අවදානම ඉහළ යාම නිසා දිස්ත්‍රික්ක 14ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් අද සිට ඇරඹේ

8 June 2026
in දේශීය, පුවත්
ඩෙංගු අවදානම ඉහළ යාම නිසා  දිස්ත්‍රික්ක 14ක විශේෂ  මදුරු මර්දන වැඩසටහනක්  අද සිට ඇරඹේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන්, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අද (ජූනි 08) සිට 10 වන දින දක්වා විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කරන පරිදි, මෙම වැඩසටහන රෝගීන් බහුලව වාර්තා වන දිස්ත්‍රික්ක 14කට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 72ක් කේන්ද්‍ර කරගනිමින් දියත් කෙරේ.
ජුනි 05 වන දින වන විට දිවයින පුරා රෝගීන් 36,168ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වේ. මීට අමතරව මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් ද රෝගීන් වාර්තා වී තිබේ. වසරේ මුල් භාගයේ පැවති වැසි සහිත කාලගුණය මෙම රෝගී ව්‍යාප්තියට ප්‍රධාන හේතුව වී ඇති අතර, මේ වන විට වාර්තා වී ඇති මරණ 20 අතරට කුඩා ළමුන් තිදෙනෙකු ද අයත් වේ.
මෙම මර්දන කටයුතුවලදී නිවාස සහ අවට පරිසරය පරීක්ෂා කිරීමට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කටයුතුවලට බාධා කරන හෝ ඔවුන්ගේ උපදෙස්වලට අවනත නොවන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. මෙම අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීමට මහජනතාවගේ පූර්ණ සහයෝගය අත්‍යවශ්‍ය බව ද වෛද්‍ය කපිල කන්නංගර මහතා වැඩිදුරටත් කියා සිටී.
Post Views: 11
Previous Post

ක්‍රීඩා පිටියේදී යළිත් ඇදවැටුණු ක්‍රිස්ටියන් එරික්සන්

Next Post

බටහිර ඉවුරේදී මාස 7ක පලස්තීන බිළිඳෙකු ඝාතනය කිරීම පිළිබඳව ඊශ්‍රායල හමුදාව පරීක්ෂණයක් අරඹයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved