• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආදේශක සහල් ආනයනය නිසා ඉදිරියේදී කිසිදු සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ

ඇමැති වසන්ත සමරසිංහ

9 June 2026
in දේශීය, පුවත්
ආදේශක සහල් ආනයනය නිසා  ඉදිරියේදී කිසිදු සහල් හිඟයක්  ඇති වෙන්නේ නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රතු සහ සුදු සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ හතළිස් දහසකට (140,000) ආසන්න ප්‍රමාණයක් මේ වන විට වී අලෙවි මණ්ඩලය සතුව පැවතීමත්, අවශ්‍ය පරිදි ආදේශක සහල් තොග ආනයනය කර තිබීමත් හේතුවෙන් එළඹෙන මහ කන්නය අවසන් වනතුරු රට තුළ කිසිදු සහල් හිඟයක් ඇති නොවන බව වෙළෙඳ, වාණිජ හා පාරිභෝගික කටයුතු ඇමැති වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි. අනුරාධපුරයේදී ඊයේ (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය හේතුවෙන් මිල ඉහළ යෑම පාලනය කිරීමටත්, පාරිභෝගිකයා මෙන්ම දේශීය ගොවියා ආරක්ෂා කිරීමටත් රජය ප්‍රතිපත්තිමය තීරණ ගෙන ඇති බව හෙතෙම කියා සිටියේය. ඒ අනුව හිඟයට පිළියමක් ලෙස මෙම වසරේදී ආදේශක සහල් පමණක් ආනයනය කිරීමට රජය පියවර ගෙන ඇත.
මීට අමතරව ගොවි ජනතාව දිරිගැන්වීම වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද අදහස් දැක්වූ ඇමැතිවරයා, පසුගිය මහ සහ යල කන්නයන්හිදී මෙන්ම එළඹෙන මහ කන්නයට ද අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ආනයනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව පැවසීය. එමෙන්ම ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගෙන ඇති බව ඔහු සිහිපත් කළේය.
දේශපාලන කරුණු පිළිබඳව ද අදහස් දැක්වූ ඇමැති වසන්ත සමරසිංහ මහතා, 2029 වසරේදී ද රටේ ජනාධිපතිවරයා වන්නේ අනුර කුමාර දිසානායක මහතා බවත්, ඒ නිසා කිසිවෙකු බිය විය යුතු නැති බවත් සඳහන් කළේය. එමෙන්ම විපක්ෂය විසින් ‘Rebuilding Sri Lanka’ ව්‍යාපෘතියේ මුදල් පිළිබඳව රට තුළ අනියත බියක් ඇති කිරීමට උත්සාහ කළ ද, එම සියලු මුදල් රජය සතුව ඉතා සුරක්ෂිතව පවතින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 0
Previous Post

මායා බෝංචි වගා කරනවාද?

Next Post

ඔස්ට්‍රේලියාවේ 80%ක් බොන්නේ හොර සිගරට් කියා දුම්කොළ සමාගම් පැතිරවූ ව්‍යාජ ප්‍රචාර ලෝක පිළිකා කවුන්සිලය සුන් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved