• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුහල්පතිවරුන්ගේ වසර ගණනාවක වැටුප් ගැටලුවට ස්ථිර විසඳුම්…

9 June 2026
in දේශීය, පුවත්
විදුහල්පතිවරුන්ගේ  වසර ගණනාවක වැටුප් ගැටලුවට  ස්ථිර විසඳුම්…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ මුහුණ පා සිටි බරපතළ වැටුප් විෂමතාවලට ස්ථිර විසඳුම් ලබා දෙමින්, ඔවුන්ගේ ආරම්භක වැටුප් පියවර විධිමත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අංක 03/2014 (I) දරන නව විශේෂ චක්‍රලේඛය නිල වශයෙන් නිකුත් කර තිබේ. මෙම නව වැටුප් සංශෝධනයන් සිදු කර ඇත්තේ 2026 මැයි මස 11 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලැබුණු කැබිනට් අනුමැතියට අනුකූලවය.
මීට පෙර ක්‍රියාත්මක වූ 03/2014 චක්‍රලේඛයේ 01 වගන්තිය සහ එහි උප වගන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති අතර, ඒ වෙනුවට ආයතන සංග්‍රහයේ I කාණ්ඩයේ, VII වන පරිච්ඡේදයේ, 05 වන වගන්තිය ප්‍රකාරව නව වගන්‍ති ආදේශ කිරීමට පියවර ගෙන ඇත. මෙම නව සංශෝධනයට අනුව, මින් ඉදිරියට විදුහල්පතිවරුන්ගේ වැටුප් ගණනය කිරීම “උසස් වීමක් සේ සලකා” සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබේ. මෙය විදුහල්පති සේවයේ නිරතවූවන් කාලයක පටන් ඉල්ලා සිටි සාධනීය ඉල්ලීමක් ඉටු කිරීමකි.
වැටුප් සංශෝධනයට අමතරව, විදුහල්පති සේවයේ උසස්වීම් ක්‍රියාවලියේදී පැනනැඟී තිබූ ප්‍රායෝගික ගැටලුවලට සහනයක් සැලසීමට ද අමාත්‍යාංශය පියවර ගෙන ඇත. විශේෂයෙන්ම 2009 නොවැම්බර් 13 වන දින ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියට බඳවාගනු ලැබූ නිලධාරීන්ගේ, 1 වන ශ්‍රේණිය දක්වා වන උසස්වීම් ක්‍රියාවලිය විධිමත් කිරීම මෙහි මූලික අරමුණ වේ.
ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පූර්ණ එකඟතාවය ඇතිව එම නිලධාරීන් වෙනුවෙන් විශේෂ සහන කාලසීමාවක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙමඟින් අදාළ විදුහල්පතිවරුන්ට තමන්ගේ උසස් වීම් සඳහා වන සුදුසුකම් සපුරා ගැනීම වෙනුවෙන් 2027 දෙසැම්බර් 31 වන දින දක්වා දීර්ඝ සහන කාල සීමාවක් හිමිවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 0
Previous Post

මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 128කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

Next Post

තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පරදා ඉන්දියා ඒ කණ්ඩායමට ලකුණු 8ක තියුණු ජයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved