• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එදා වසන්ත මුදලිගේලා දාද්දි නිහඬව සිටි අය අද සලේ නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි වෙනවා

දුමින්ද නාගමුව

11 June 2026
in දේශීය, පුවත්
එදා වසන්ත මුදලිගේලා දාද්දි නිහඬව සිටි අය අද සලේ නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි වෙනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අරගලයෙන් පසු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි ඇතුළු පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගෙන වධ බන්ධනවලට ලක් කරද්දී නිහඬව සිටි පිරිස්වලට, අද හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේගේ සිද්ධිය මුල්කර ගනිමින් එම පනතට එරෙහිව හඬ නැඟීමට සිදුව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය. මෙය වධ බන්ධන පවත්වාගෙන යාමට සහ ඒවා දීමට පුරුදු පුහුණු වූ “වෘකයන්ට”, බැටළුවන්ගේ ප්‍රශ්න ගැන කතා කිරීමට සිදුවීම වැනි තත්ත්වයක් බව ද හෙතෙම කීය.
මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැති ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ 6 වැනි ජාතික සමුළුව අමතමින් නාගමුව මහතා මේ බව ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ මේ වන විට උපවාසයක නිරත වන බවත්, ඔහුව බේරා ගැනීමට පිරිසක් සත්‍යග්‍රහ කරමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය. ආරක්ෂක අංශවල සිටින්නේ ද සාමාන්‍ය පන්තිවල මිනිසුන් වුවද, නිල ඇඳුම ඇඳගත් පසු ඔවුන් කරන්නේ පාලකයන් ආරක්ෂා කිරීමේ රාජකාරිය බව පැවසූ නාගමුව මහතා, එදා සිරිධම්ම හිමියන්ට අසනීප වූ විට බෙහෙත් පෙත්තක්වත් නොදී බලු දුක් විඳීමට සැලැස්වූ බව ද සිහිපත් කළේය. එමෙන්ම මීට මාස කිහිපයකට පෙර සේවා ස්ථානයේ ඊශ්‍රායලයට විරුද්ධව ස්ටිකරයක් ඇලවීමේ චෝදනාව මත මුස්ලිම් තරුණයෙකු මාස 9ක් මෙම පනත යටතේ සිරකර තැබූ බව ද ඔහු අනාවරණය කළේය.
කිසිදු පුද්ගලයෙකු අමානුෂික ලෙස වධහිංසාවට ලක් නොවිය යුතු අතර එය සුරේෂ් සලේට ද අදාළ වන බව පැවසූ දුමින්ද නාගමුව මහතා, කෙසේ වුවද මේ හරහා පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් වසා දැමීමට ඉඩ නොතැබිය යුතු බවත්, වැඩකරන පන්තිය තමන් සිටගත යුත්තේ කොතැනදැයි නිවැරදි දේශපාලන දැක්මකින් යුතුව තේරුම් ගත යුතු බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

දිට්වා සුළි කුණාටු සහන වෙනුවෙන් ජපානයෙන් සහ UNDP වෙතින් මිලියන 445ක දැවැන්ත ආධාරයක්

Next Post

පශ්චාත් අස්වනු හානිය අවම කරන්න ශ්‍රී ලංකාව ගත් පියවර ලෝක සමුළුවකදී ඇගයීමට ලක්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පශ්චාත් අස්වනු හානිය අවම කරන්න ශ්‍රී ලංකාව ගත් පියවර ලෝක සමුළුවකදී ඇගයීමට ලක්වෙයි

පශ්චාත් අස්වනු හානිය අවම කරන්න ශ්‍රී ලංකාව ගත් පියවර ලෝක සමුළුවකදී ඇගයීමට ලක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved